Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කරාපිටියේ අද කොරෝනා මරණ 05ක්. තිදෙනෙක් මියගියේ නිවසේ දී
පුවත්
July 28, 2021
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයෙන් අද (28) කොරෝනා ආසාදිත මරණ 05ක හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදුකෙරුණු බව හදිසි මරණ පරීක්ෂක කාර්යාලය සඳහන්...
අපනයන සමාගම්වලට කොටස් වෙළෙඳ පොළ වැඩි ඉල්ලුමක්
පුවත්
July 28, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ රුපියල් මිලියන 1,807ක පිරිවැටුමක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්හකය ඒකක 14.9කින් ඉහළ ගියේය. දිනය අවසානයේ...
කොල්ල කෑ ජංගම දුරකථනයකින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප. පැමිණිලිකරුත් අත්අඩංගුවේ
පුවත්
July 28, 2021
තම ජංගම දුරකථනය තරුණයන් දෙදෙනකු විසින් කොල්ල කෑ බවට පොලිසියට පැමිණිල්ලක් කළ තරුණයකු ද අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය කටයුතු කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
ගාල්ලේ ගුරු උද්ඝෝෂණයට මහ පිරිසක් එති
පුවත්
July 28, 2021
ගුරු විදුහල්පති වෘත්තීය සමිති රැසක් එක්වී අද (28) ගාල්ල නගරයේ දී සංවිධානය කර තිබූ උද්ඝෝෂනයට අති විශාල පිරිසක් සහභාගී වී සිටියහ. ගාල්ල ප්‍රධාන බස්නැවතුම්...
ඇත්ත මෙන්න – “ඩෙල්ටා සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙයි ?”
පුවත්
July 28, 2021
රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයන් වාර්තාවිම තවදුරටත් වැඩි වුවහොත් ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය ම බරපතල අර්බුදයකට ලක්වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ...
වැල්ලවායේ ගින්නකින් ජල රක්ෂිතයක් විනාශයි
පුවත්
July 28, 2021
වැල්ලවායේ අයිස්පීල්ල ජල පවිත්‍රාගාරයේ පෝෂක ප්‍රදේශයක් වූ අයිස්පීල්ල කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 60ක පමණ භූමියක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (27) රාත්‍රී මෙම...
GMOAට එරෙහිව CID වෙත පැමිණිල්ලක්. අයථා මුදල් පරිහරණය, හොර ඡන්ද, කූඨ ලේඛන චෝදනා රැසක්
පුවත්
July 28, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්ව මුදල් මහ සභාවේ විධිමත් අනුමැතියක් නොමැතිව සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් එම සංගමයේ සාමාජිකයන් විසින්...
කොරෝනා ආසාදිතයන්ගෙන් මෙරට රෝහල් පිරේ. ඔක්සිජන් අවශ්‍ය සංඛ්‍යාවත් ඉහළට
පුවත්
July 28, 2021
මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගෙන් මෙරට රෝහල් බොහොමයක් පිරීයමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ල ම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති...
කොරෝනා පැතිරීමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ අංක 01 වෙයි ද ?
පුවත්
July 27, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ඉතාමත් භයානක තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව ලෝකයේ රටවල වාර්තා වූ කොරෝනා ආසිදිතයන් ප්‍රමාණ හා සංසන්දනය කිරීමේ දී තහවුරු වෙයි. ජනගහනය ලක්ෂ...
නව ආයෝජකයෝ කොටස් වෙළඳ පොළට එක්වෙති
පුවත්
July 27, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2313ක් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 29.7කින් පහළ...
කරාපිටියට දිනක දී කොරෝනා මරණ 09ක්. ඉන් 04ක් ම නිවෙස්වල දී මියගිහින්
පුවත්
July 27, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලට ඉරිදා (25) දිනයේ පමණක් කොරෝනා ආසාදිත මළ සිරුරු 09ක් ලැබී තිබුණු බව එම රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය...
එන්නත්කරණය වේගවත් කිරීම කොටස් වෙළෙඳ පොළ වර්ධනයට හේතුවක් වෙයි
පුවත්
July 26, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ මිලියන 4600ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ගනු දෙනු ආරම්භයේ 8215ක් දක්වා ඉහළ...
1
...
800
801
802
...
1,073
Page 801 of 1,073
Recent articles
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok