33.2 C
Galle

වැල්ලවායේ ගින්නකින් ජල රක්ෂිතයක් විනාශයි

Published:

වැල්ලවායේ අයිස්පීල්ල ජල පවිත්‍රාගාරයේ පෝෂක ප්‍රදේශයක් වූ අයිස්පීල්ල කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 60ක පමණ භූමියක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (27) රාත්‍රී මෙම ගින්න හටගැනිනි. වන සංරක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ නිලධාරීන් පවසන්නේ කිසියම් පුද්ගලයකු විසින් ඇතිකරන ලද ගින්නක් පැතිරයාමෙන් මේ විනාශය සිදුවන්ට ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!