Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“ඇඳිරිනීති බලපත්‍ර අපි දෙන්නේ නෑ” – පොලිසිය
පුවත්
August 22, 2021
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන කාලසීමාවේ දී පොලිසිය ඇඳිරිනීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි. මේ හේතුවෙන් බලපත්‍ර ලබාදෙන...
ටොලමි එදා අපේ රට දැකපු හැටි හරියට ම හරි
පුවත්
August 22, 2021
අප සියලු දෙනාම ටොලමිගේ ලංකා සිතියම ගැන අසා තිබේ. ලෝක සිතියමක් ඇඳ ඇති ටොලමි. එහි ඉන්දියාවට පහලින් තැප්‍රබේන් නමින් සුවිසල් දූපතක් ඇඳ ඇත. මේ...
දළදා පෙරහැරේ නැටුම් කණ්ඩායමකට කොරෝනා
පුවත්
August 22, 2021
දළදා පෙරහැරේ කතරගම දේවලය නියෝජනය කරමින් සහභාගී වූ නැටුම් කණ්ඩායමක කලාකරුවන් 45 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මොවුන් 46...
දික්ඔය රෝහලේ වෛද්‍යවරු ඇතුළු පිරිසකට කොරෝනා
පුවත්
August 22, 2021
හැටන් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 20 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. ආසාදිත පිරිස අතර වෛද්‍යවරුන් 04 දෙනෙක්, හෙදියන් 07...
කාබුල් ගුවන්තොටුපොළට අයිඑස් ප්‍රහාරයක්?
පුවත්
August 22, 2021
කාබුල් ගුවන්තොටුපොළට පැමිණීමෙන් වළකින ලෙස ඇෆ්ගනිස්ථානයේ සිටින සිය පුරවැසියන්ට ඇමරිකාව අනතුරු අඟවා තිබේ. ඇෆ්ගනිස්තානයේ, අයිඑස් සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් මගින් ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල විය හැකි...
දකුණේ දෛනික ආසාදිතයන් 08 වැනි දිනටත් 1,000 ඉක්මවයි
පුවත්
August 22, 2021
දකුණු පළාතේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 08 වැනි දිනටත් 1,000 ඉක්මවා යමින් අද (22) උදෑසන 8.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 1,352ක් වාර්තා වී තිබේ. මෙම...
“ඩෙල්ටා විකෘති ගැන භිය වෙන්න එපා” යැයි මහාචාර්ය නීලිකා මලවිගේ කියයි
පුවත්
August 22, 2021
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති 04ක් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවත් විකෘති හමුවුව ද ඒ සම්බන්ධව භියක් ඇතිකර නොගත යුතු බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. ඇය...
වසංගත රෝග විද්‍යා ඒකකය කොරෝනා දත්ත වෙනස් කරයි
පුවත්
August 22, 2021
වසංගත රෝග විද්‍යා ඒකකය මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට පසුගිය 20 වැනි දා අලුතෙන් ආසාදිතයන් 4,808 දෙනකු එකතු කර තිබේ. මෙලෙස දත්ත වෙනස්වීම සම්බන්ධයෙන්...
දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය දෙකොණ ඇවිලෙන විලක්කුවක්
factum
August 22, 2021
ආචාර්ය රංග කලංසූරිය විසින් ප්‍රජාතන්ත්‍රවාවදී ලෙස තේරී පත් වූ රජයක් පෙරළා දමා ජනතාව විසින් තොරෝගත් නායකයකු වූ අවුන් සාන් සුචී සිරගත කළ හමුදා ජුන්ටාවට එරෙහිව...
ජීවිතය යදින මිනිසුන්, ආර්ථිකය වෙනුවෙන් වන්දි ගෙවීම
පුවත්
August 22, 2021
ලෝකයේ ඕනෑම දෙයක් පිළිබඳ තීන්දු, තීරණ හා නිගමන ගනු ලබන්නේ දත්ත සහ සත්‍ය තොරතුරු මත පදනම් කරගනිමිනි. එය විද්‍යාත්මක ක්‍රමවේදයකි. රටක, ප්‍රදේශයක හෝ යම් ආයතනයක...
මාධ්‍යවේදීන් දෙදෙනෙක් අත්අඩංගුවට
පුවත්
August 21, 2021
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මියන්මාර හමුදාව සතු රූපවාහිනිය අද (21) නිවේදනය කළේය. මියන්මාර හමුදාව පෙබරවාරි 01 වැනි දා රටේ බලය අල්ලාගැනීමෙන් පසු මාධ්‍යවෙත...
වෘත්තීය සමිති නායකයෙක් CID අත්අඩංගුවට
පුවත්
August 21, 2021
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. රට තුළ ඛනිජ...
1
...
799
800
801
...
1,101
Page 800 of 1,101
Recent articles
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok