Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කළුබෝවිල රෝහල් සේවකයන් 06 ආසාදිතයි
පුවත්
October 25, 2020
කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හදුනාගැනීමත් සමඟ රෝහලේ කොටස් කිහිපයක් තාවකාලිකව වසා දමා ඇත. කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ හදිසි අනතුරු අංශය,...
දුමින්දට සමාව ඉල්ලා මන්ත්‍රීවරු පෙත්සමකට අත්සන් තබති
පුවත්
October 25, 2020
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙත්සමක් අත්සන් කර ඇතැයි Sunday Times පුවත්පත...
මාළු කෑමට ගන්නා හැටි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
පුවත්
October 25, 2020
හොඳින් පිසින ලද මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය වීමට කිසිදු ඉඩක් නොමැති බැවින් මාළු වර්ග අහාරයට ගැනීමට බිය නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...
ගාල්ල ධීවර වරායේ PCR 726ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්
පුවත්
October 25, 2020
ගාල්ල ධීවර වරායේ ධීවරයන්, ව්‍යාපාරිකයන්, ලොරි රියදුරන් ඇතුළු විවිධ සේවා සපයන්නන් 726ක් සඳහා සෙනසුරාදා (24) දිනයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
ආසාදිත බවට ඊයේ (24) හඳුනාගත් අය පදිංචි ප්‍රදේශ
පුවත්
October 25, 2020
කොරෝනා වයිරසය ආසාදනය වූ බවට ඊයේ (24) දිනයේ තහවුරුකරගත් 368 දෙනාගේ පදිංචිය පිළිබඳ විස්තර ලේඛනය මේ වනවිට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් නිකුත්...
කරාපිටිය 58 වාට්ටුව පිළිබඳ වෛද්‍යවරු කරුණු කියති.
පුවත්
October 25, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවේ රෝගියකු අසළ සිටි අයකු ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු රෝහලේ බලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වෛද්‍යවරු කිහිප දෙනකු තම නම සඳහන් නොකරන...
කොරෝනා ආසාදිතයන් 276ක් අද
පුවත්
October 24, 2020
කොරෝනා ආසාදිතයන් 276 දෙනකු අද (24) දිනයේ වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. අද (24)...
කරාපිටිය 58 වාට්ටුවේ ආසාදිතයෙක් ඉඳලා. කාර්ය මණ්ඩල නොසන්සුන්
පුවත්
October 24, 2020
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවකුගේ පියා කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමත් සමඟ අදාල අංශයේ කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමුකර වාට්ටුව විෂබීජහරණය කළ යුතු වුව...
පෑලියගොඩ ගිය තරුණයා පීසීආර් පරීක්ෂණ අතරතුර මියයයි.
පුවත්
October 24, 2020
පීසීආර් පරීක්ෂණයක් සඳහා කල්පිටිය දිසා රෝහලට අද (24) පැමිණ සිටි ලොරි රථ සහායකයකු හදිසියේ ම ඇදවැටී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
පාරිල්මේන්තුවේ පොලිස් SIට කොරෝනා
පුවත්
October 24, 2020
පාර්ලිමේන්තුවේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මෙම පොලිස් උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තු බුද්ධි අංශයට අනුයුක්තව සේවය...
තවත් ප්‍රදේශවලට ඇඳිරිනීතිය
පුවත්
October 24, 2020
මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් විදිය, ආදුරුප්පු විදිය සහ වෙරෙළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය...
කරාපිටියේ දොස්තරලාගේ ගෝරිය – වීඩියෝ දර්ශන
පුවත්
October 24, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ දී ඊයේ (23) වෛද්‍යවරු අතර ගැටුමක් වූ ගැටුම rata.lk වාර්තා කරන ලදී. එම ගැටුවේ වීඩියෝ දර්ශන කිහිපයක් ලැබුණු අතර ඔබ වෙනුවෙන්...
1
...
1,100
1,101
1,102
...
1,115
Page 1,101 of 1,115
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්
කොටස් වෙළෙඳ පොළ
August 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok