29.6 C
Galle

22 වැනි මරණය පානදුර රෝහලෙන්. සියදිවි නසා ගැනීමක්.

Published:

මෙරටින් වාර්තා වන 22 වැනි කොරෝනා මරණය පානදුර රෝහලේ දී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පානදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු පසුගිය 31 වැනි දා ගෙල වැලලාගෙන පානදුර රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටිි බවත් ඔහුගේ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී ඔහු ක‌ොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

මෙය කොරෝනා ආසාදිතයකු ලෙස මියගිය 22 වැනි පුද්ගලයා ලෙස වාර්තා වුව ද එය සියදිවි නසාගැනීමකි.

Related articles

error: Content is protected !!