30.5 C
Galle

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා

Published:

ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකුට කොරෝනාා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍යවරයාට සිය නිවසේ දී රෝගී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත. වෛද්‍යවරයාගේ ආශ්‍රිතයන් නිරෝධායන කටයුතුවලට හැකි ඉක්මණින් යොමුකරන බව සෞඛ්‍ය අංශ පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!