spot_img
spot_img

පුවත්

කොළඹ නගරයේ මහ රෑ සිදුවන මෙහෙයුම්

කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් දිනපතා වාර්තාවන කොරෝනා ආසාදිතයන් රෝහල් වෙත යැවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ආරක්ෂිතව නිරෝධායනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ මහජන...

අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපාය වසා දමයි

බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ලේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීම හේතුවෙන් එම ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....

දොඩංදූව ධීවර වරායේ PCR පරීක්ෂණ කරන අයුරු

ගාල්ල දොඩංදූව ධීවර වරායේ ධීවරයන් හා අනෙකුත් සේවාවන්හි යෙදෙන ධීවර ප්‍රජාවගේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීම සෞඛ්‍ය අංශ විසින් අද (03) සිදුකරනු ලැබීය....

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසා දමයි. ආසාදිතයකු වරායට ඇවිත්.

කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) තාවකාලිකව වසා දැමා තිබේ. මෙලෙස වසා දැමීමට හේතු වී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය...

ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිත 06 දෙනකුගේ තොරතුරු

කොරෝනා ආසාදිත බවට ඊයේ (02) තහවුරු කරගත් පිරිස අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 06 දෙනකු පිළිබඳ තොරතුරු අප වෙත ලැබී තිබේ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය...

කොළඹින් තවත් මරණ දෙකක්. මුළු මරණ 23යි.

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අද (03)...

ජා-ඇල ආයුර්වේද රෝහල වසා දමයි.

සාත්තු සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ජා-ඇල ආනියකන්ද ආයුර්වේද රෝහල ඊයේ (02) රාත්‍රී සිට වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන...

ආසාදිත එස්ටීඑෆ් 23ක් ඇතුළු පොලිසියේ 39 දෙනකු ඊයේ සොයාගෙන

පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් 23 දෙනකු හා පොලිසියේ 16 දෙනකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන්  39 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (02)...

කොළඹ මහ නගර සභා සේවකයන් 09කට කොරෝනා

කොළඹ මහ නගර සභාවේ සේවකයන් 09කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (02) ලැබුණු පීසීආර් වාර්තා අනුව තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...

ගාල්ලෙන් ආසාදිතයන් රැසක්. තොරතුරු මොහොතකින්.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (02) දිනයේ කොරෝනා ආසාදිතයන් 10ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊයේ රාත්‍රීවනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා...

බැසිල් අද පාර්ලිමේන්තු යයි ද ?

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අද (03) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී මෙය සිදුවනු ඇතැයි සඳහන්...

හික්කඩුවෙන් ආසාදිතයන් 05ක්

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් හික්කඩුව වැල්ලවත්ත හා පිංකන්ද පාර ප්‍රදේශයේ පදිංචි ධීවරයන් බව...

Recent articles

error: Content is protected !!