27.1 C
Galle

වෘත්තීය සමිති නායකයෙක් CID අත්අඩංගුවට

Published:

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රට තුළ ඛනිජ තෙල් හිඟයක් ඇතිවිය හැකියැයි ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධ විමර්ශනයක් සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.

වැලිසර ඔහුගේ නිවසේ සිටිය දී එහි පැමිණි නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!