Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නෙළුව පොලිසියට ආ 15 හැවිරිදි දැරිය සිපගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට
පුවත්
July 1, 2021
පැමිණිල්ලක් කිරීම සඳහා නෙළුව පොලිසියට පැමිණි 15 හැවිරිදි දැරියක සිපගත් පොලිස් කොස්තාපල්වරයකු එම පොලිසිය විසින්ම අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත්කරන බව ද පොලිසිය පවසයි. නෙළුව...
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
July 1, 2021
තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස හුදකලා කළ...
සමාගම් කිහිපයක අසාමාන්‍ය ලෙස කොටස් මිල ඉහළ යද්දී කොටස් වෙළෙඳ පොළ පහළට
පුවත්
June 30, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 18.8කින් පහළ වැටුණු අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7837ක් ලෙස...
බ්‍රිතාන්‍යයේ ආසාදන ඉහල යයි, මරණ අඩුවෙයි
පුවත්
June 30, 2021
බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් රෝගීන් අඛණ්ඩව දෙවන දිනටත් 20,000 ට වඩා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය ප්‍රධානීන් අද (30) ආසාදන 20,479 ක් වාර්තා කළ අතර...
ගිනිගත් නැව නිසා මුහුදු ජීවීන් 200ක් මියගිය බව නීතිපති අධිකරණයට දන්වයි
පුවත්
June 30, 2021
X-Press Pearl නැව විනාශවීම හේතුවෙන් මුහුදු ජීවීන් 200ක් මියගොස් ඇතැයි නීතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට අද (29) දැනුම් දුන්නේය. මෙලෙස මියගිය මුහුදු ජීවීන් අතර...
එක කාක්කෙක් මරා තටුව එල්ලන කතාවක් ඇමති ජොන්ස්ටන් කියයි (වීඩියෝ)
පුවත්
June 30, 2021
“එක කාක්කෙක් මරා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වෙනවා” යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් පෙරේරා වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියක ප්‍රගති සමාලෝචන රැස්වීමක දී කීවේය. ඊයේ...
එංගලන්තය පහසුවෙන්ම එක්දින තරඟාවලියේ පෙරමුණ ගනී
පුවත්
June 30, 2021
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරාට වනිඳු හසරංග හැර අනෙක් කිසිදු ක්‍රීඩකයකුගෙන් සහය නොලැබීම හේතුවෙන් ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින...
චීන ජාතිකයෝ පුනරීන් මුහුදු කැකිරි හා කූඩැල්ලෝ අල්ලති. මෙරට ධීවරයන්ට රස්සාවත් නැති වෙයි
පුවත්
June 30, 2021
වසර ගණනාවක් පුරා තමන්ට ලබා නොදුන් අයිතිවාසිකම් චීන ජාතිකයන් පිරිසකට ලබා දී ඇතැයි කිලිනොච්චියේ ධීවරයෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ කිලිනොච්චියේ පුනරීන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවුදරමුනෙයි...
ගාල්ලේ ගමක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
June 30, 2021
තවත් ප්‍රදේශ කිහිපයක් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව...
සමාගම් කිහිපයක අසාමාන්‍ය ගනුදෙනු සමඟ කොටස් වෙළෙඳ පොළ කඩා වැටේ
පුවත්
June 29, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දි සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17.8 කින් පහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
බද්දේගම කම්හළක් කොරෝනා හේතුවෙන් වසා දමයි
පුවත්
June 29, 2021
බද්දේගම ඉඳිගස්කැටියේ ස්ටාර් ගාමන්ට් හි සේවක සේවිකාවන් 43 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය...
පෘථිවිය වරින් වර “ස්ඵන්දනය” වන බව විද්‍යාත්මක පර්යේෂණකින් තහවුරු වෙයි
පුවත්
June 29, 2021
පෘථිවියේ “ස්ඵන්දනයක්” සිදුවන බව පර්යේෂකයන් පිරිසක් විසින් අනාවරණය කර තිබේ. මෙය සිදුවන්නේ කවර හේතුවකින් ද යන්න මෙතෙක් අනාවරණය කරගත නොහැකි වුව ද එය නිශ්චිත...
1
...
821
822
823
...
1,072
Page 822 of 1,072
Recent articles
ඉරාන සටන් විරාමය මැද ලෙබනනය ලෙයින් නැහැවේ
පුවත්
April 9, 2026
රන් පවුමක මිල ලක්ෂ හතර ඉක්මවයි
පුවත්
April 9, 2026
කොටියකු මරා දත් විකිණූ ජාවාරමක් මුලතිව් කැලයෙන් හෙළිවෙයි, “කොටියා රැකගැනීම ජාතික වගකීමක්”
පුවත්
April 8, 2026
සටන් විරාමය මැද කොටස් වෙළඳපළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
April 8, 2026
අවුරුදු සමයට හිඟයකින් තොරව වැඩි මිලට ගෑස්
පුවත්
April 8, 2026
පාකිස්ථානයේ මැදිහත්වීමෙන් ‘ශිෂ්ටාචාරයේ විනාශය’ වැළකෙයි
පුවත්
April 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok