Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
GMOA නිලධාරීන්ට අධිකරණයෙන් පැනවූ තහනම තවත් දිර්ඝ කරයි
පුවත්
August 6, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිලධාරී මණ්ඩලයට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය තවත් දින 14කින් දීර්ඝ කිරීමට මොරටුව දිසා අධිකරණය ඊයේ (05) නියෝග කරන ලදී. වෛද්‍ය...
දකුණේ ආසාදිතයන් වාර්තාව යළි අලුත් වෙයි
පුවත්
August 6, 2021
දකුණු පළාතෙන් අද (06) උදෑසන 9.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 683 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ...
රෝහල්වල ඉඩ නෑ. ආසාදිතයන් නිවෙස්වලට. සෞඛ්‍ය අංශවලට විශේෂ Online පුහුණුවක්
පුවත්
August 6, 2021
කොරෝනා ආසාදිත පුද්ගලයන් සඳහා මේ වනවිට රටපුරා රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවන බැවින් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්ට ඔවුන්ගේ නිවෙස්වලම ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය සඳහා සෞඛ්‍ය නිලධාරීන්...
හම්බන්තොට නිවර්තන නිවාසයේ කොරෝනා. 568ක ජීවිත අවදානම්
පුවත්
August 6, 2021
රිදියගම නිවර්තන නිවාසයේ කොරෝනා රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. සුගිය 02 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණ 42කින් ආසාදිතයන් 18 දෙනකු වාර්තා...
රටම දැඩි අවදානමක බව වෛද්‍ය සභාව ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි
පුවත්
August 6, 2021
රෝහල්වල දැඩි සත්කාර ඒකක මෙන්ම සාමාන්‍ය වාට්ටු ද කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යාමේ තත්ත්වයක් පවතින බවත් මෙය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බවත් ශ්‍රී ලංකා...
සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයැයි පාර්ලිමේන්තුවේ දී කතාවෙයි
පුවත්
August 6, 2021
ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ඔහු පවසන්නේ මෙරට සිදුවන ළමා අපචාර සඳහා facebook ඇතුළු සමාජ...
ජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණය කරයි
පුවත්
August 6, 2021
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදී මතවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන 24 වැනි...
කාන්තා මළ සිරුරක් ගෝනියක දමා තිබී හමුවෙයි
පුවත්
August 6, 2021
වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අළෙවිකරන වෙළෙඳ සැළක ගෝනියක තිබී කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලිසිය පවසයි. වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම්...
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ තවත් භූමිකම්පාවක්
පුවත්
August 6, 2021
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නිකොබාර් දූපත් ආසන්නයේ ඊයේ (05) සවස 6.16ට තවත් භූමිකම්පාවක් සිදුව තිබේ. මේ ස්ථානයේ දින කිහිපයක සිට දිගින් දිගටම භූමිකම්පා මාලාවක් සිදුවෙමින්...
දෛනික මරණ 100ට ආසන්න වෙයි
පුවත්
August 5, 2021
කොරෝනා ආසාදිතව ඊයේ (04) පුද්ගලයන් 94 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) නිවේදනය කළේය. එක් දිනක්...
මින්නේරියේ දි වනජීවී නිලධාරීන්ට බාධා කළ මේජර් ජනරාල් අධිකරණයට කැඳවයි
පුවත්
August 5, 2021
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා ලැබ සිටි මේජර් ජනරාල් මොහොන් රත්නායකට සැප්තැම්බර් 02 වැනි දා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී...
ඩෙල්ටා පැතිරීම ගැන ආචාර්ය ජීවන්දරගෙන් භයානක හෙළිදරව්වක්
පුවත්
August 5, 2021
වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට මෙරට ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්ව ඇතිබව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව...
1
...
820
821
822
...
1,101
Page 821 of 1,101
Recent articles
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 9, 2026
රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරිය “පූල්” එකට, ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලපල්ලට
පුවත්
July 9, 2026
මීගමුව ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට, කාන්තා රැඳවියන් වාරියපොළට සහ බෝගම්බරට
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok