Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ ම පැතිරෙද්දී, ඉන්දියාවෙන් delta + එයි
පුවත්
June 27, 2021
ඉන්දියාවේ ඩෙල්ටා වසංගතයේ තවත් විකෘතියක් ඇතිවී Delta + වීම හේතුවෙන් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවට අමරතව ලොකයේ...
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව හෙට සිට කොළඹ ජ්‍යේෂ්ඨයන්ට
පුවත්
June 27, 2021
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ට වැඩි ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සඳහා එහි දෙවැනි මාත්‍රාව ලබාදීම හෙට (28)...
කොරෝනා එන්නත් 70,000ක් හොර පාරේ ගිහින් ද ? ජනපති අණින් පරීක්ෂණ ඇරඹේ
පුවත්
June 27, 2021
කොරෝනා මර්ධන එන්නත් 70,000ක් පිළිබඳ තොරතුරු නොමැති බැවින් ඒ පිළිබඳ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...
චීන කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයට ශ්‍රී ලංකාව සමරු කාසියක් නිකුත්කරයි ?
පුවත්
June 27, 2021
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කර ඇතැයි Sunday Times වාර්තා කරයි. එම පුවත්පත මේ පිළිබඳ මහ...
මීමැස්සන් වඳ කරන වයිරසයක් දකුණු ඉන්දියාවෙන් මතුවෙයි
පුවත්
June 27, 2021
මී මැස්සන් විනාශ කරන “තායි සැක්බෲඩ්” නමැති වෛරස් රෝගය දකුණු ඉන්දියාවේ වේගයෙන් පැතිරෙමින් පවතින බව එරට විද්‍යාඥයන් හෙළිිකර තිබේ. මෙම රෝගය ශ්‍රී ලංකාවට ද...
ශ්‍රී ලංකාවට අවමන්සහගත පරාජයක්
ක්‍රීඩා
June 27, 2021
එංගලන්තය සමඟ පැවැති විස්සයි - 20 තරඟාවලිය පරාජයට පත්වුව ද අවසන් තරඟය හෝ ජයගෙන ගෞරවය රැකගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (26) අත්විඳීමට...
කුරුසයක තබා දෙදෙනකුට ඇණ ගැසූ කට්ටඩියෙක් සොයා පොලිස් මෙහෙයුමක්
පුවත්
June 27, 2021
සමාජ මාධ්‍ය මගින් තමන්ට අපහාස කළායැයි කියන පුද්ගලයන් දෙදෙනකු කුරුසයක තබා ඇණ ගැසූ කට්ටඩියකු සොයා මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...
ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා කරයි
පුවත්
June 27, 2021
කොරෝනා පැතිරයාමේ අවදානමක් හේතුවෙන් අද (27) උදෑෂන 6.00 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 05ක ප්‍රදේශ 10ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...
“මකර මිනිසා” චීනයෙන් හමුවෙයි. නූතන මිනිසාගේ සමීපතම ඥාතියා ?
පුවත්
June 27, 2021
උතුරු චීනයෙන් නූතන මිනිසාගේ පූර්වජයකු ලෙස සැළකිය හැකි වඳවී ගිය මානව විශේෂයක් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. චීනයේ හාර්බින් ප්‍රදේශයෙන් හමු වූ හිස්කබලක් විශ්ලේෂණය කිරීමෙන් මේ...
“හමුදාව කැලේ අලි පැහැරගත්තා” – වනජීවී. “අපේ කීර්ති නාමය වනසනවා”- හමුදාව
පුවත්
June 26, 2021
මින්නේරිය ජාති වනෝධ්‍යානයේ අලි පැටවකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකිරීමෙන් පසු එම සිද්ධියට අදාල යැයි චෝදනා එල්ල...
වගාබිම්වලට ජලය නොමැතිව බකමූණේ ගොවීන් අමාරුවේ
පුවත්
June 26, 2021
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බකමූණ ප්‍රදේශයේ ගොවීන්ට තම වගාබිම් සඳහා ජලය නොැබීමෙන් බරපතල ගැටලුවක් මතු වී තිබේ. ජයසිරිපුර ගම්මානයේ කුඹුරු අක්කර 45ක්, බඩඉරිඟු...
ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා නව ප්‍රතිකාරයක් සඳහා අනුමැතිය
පුවත්
June 26, 2021
අඩු ප්‍රතිශක්තියක් ඇති පිළිකා රෝගීන්, අවයව සහ සිරුරු කොටස් බද්ධ කරන ලද රෝගීන්, හදවත් රෝගීන් සහ දියවැඩියා රෝගීන් වැනි පුද්ගලයන් සඳහා REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය...
1
...
822
823
824
...
1,070
Page 823 of 1,070
Recent articles
ඇයි මේ තරම් රස්නය? බේරී සිටින්නේ කොහොමද?පැසිෆික් සාගරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා දිවෙන විද්‍යාත්මක හෙළිදරව්ව
කාළගුණ තොරතුරු
April 2, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම ලෙස තම ස්ථානය රැකගනී
කොටස් වෙළෙඳ පොළ
April 2, 2026
කෘතිම බුද්ධිය (AI) හමුවේ සත්‍යය සොයා යන අසීරු ගමන, ජාත්‍යන්තර කරුණු විමසීමේ දිනය
FactCheck
April 2, 2026
රිච්මන්ඩ් විද්‍යාලයේ 150 සංවත්සරයට එරෙහිව පල්ලියෙන් රිට් පෙත්සමක්
පුවත්
April 2, 2026
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 2, 2026
සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය ශෝකයකින් කෙළවර වෙයි, රිය අනතුරකින් සිසුවෙකු මරුට, තරඟය අත්හිටුවයි
පුවත්
April 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok