Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නිරෝධායන ඇඳිරිනීතියට හා හුදකලා කිරීම් සඳහා දිස්ත්‍රික් සූදානම් කිරීමට උපදෙස්
පුවත්
May 10, 2021
නිරෝධායන ඇඳිරිනීතිය හෝ හුදකලා කිරීමක් සිදු වුවහොත් එම ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව පව්තවාගෙන යාම සඳහා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කර එම...
ගාල්ල ආසාදිතයන් වාර්තාවීමෙන් දෙවැනි වන්නේ බස්නාහිරට පමණයි
පුවත්
May 10, 2021
ආසාදිතයන් වාර්තාවීම අතින් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කවලට පමණක් ගාල්ල දිස්ත්‍රික්කය ඊයේ (10) දිනයේ දී දෙවැනි වී තිබේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද...
කැලණියේ හිමනමක් කොරෝනා ආසාදිතව ගාල්ලේ දී අපවත් වෙති
පුවත්
May 10, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වූ බෞද්ධ භික්ෂුවක් කෙරෝනා ආසාදිත බව මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු...
දකුණේ ඉඩම් කාර්යාලයේ කොරෝනා ප්‍රශ්නයක්? සේවකයන් ඇවිත් නෑ
පුවත්
May 10, 2021
දකුණු පළාත් ඉඩම් කාර්යාලයේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීම හේතුවෙන් එම කාර්යාලයේ කොමසාරිස් වරයා සහ තවත් සේවකයකු හැර අන් සියලු දෙනා අද (10)...
ගැබිනියන් ගෙදර තියන රාජ්‍ය සේවයේ නව චක්‍රලේඛයක් අද නිකුත් වෙයි ?
පුවත්
May 10, 2021
රජයේ සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේ නව චක්‍රලේඛයක් අද (10) නිකුත් කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට පවතින වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ...
නිරෝධායන පනත උල්ලංඝනය කිරීම දන්ත ශල්‍ය වෛද්‍යවරු හෙළා දකිති
පුවත්
May 10, 2021
නිරෝධායන පනත මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති බලතල වෙනත් පාර්ශවයන් විසින් ඔවුන්ගේ පුද්ගලික අරමුණු හා දේශපාලනික වුවමනාවන් මත වෙනස් කිරීම තරයේ...
අද උදෑසන සිට හුදකලා කළ ප්‍රදේශ
පුවත්
May 10, 2021
පොලිස් බල ප්‍රදේශ 08 ක ප්‍රදේශ කිහිපයක් අද (10) උදෑසන සිට හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබේ. ඒ...
කොරෝනා මරණ 800 ඉක්මවයි
පුවත්
May 9, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව අතරින් රජය නිල වශයෙන් නිවේදනය කර ඇති සංඛයාව අද (09) 800 ඉක්මවා ගියේය. ඒ අද තවත් කොරෝනා...
දෛනික ආසාදිතයන් 2,500 ඉක්මවයි
පුවත්
May 9, 2021
එක් දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (09) දිනයේ වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...
බද්දේගම කම්හල අරින්න එපා යැයි PHI කියද්දී දොස්තර ඊට අවසර දෙන්නේ ඇයි ?
පුවත්
May 9, 2021
කොරෝනා පොකුරක් ඇතිවීම හේතුවෙන් පසුගිය දා තාවකාලිකව වසා දැමූ බද්දේගම ඉඳිගස්කැටියේ පිහිටි කර්මාන්තශාලාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ උල්ලංඝනය කරමින් නොතකා හෙට (10) සිට යළි...
දකුණෙන් අද දිනයේ රෝගීන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
May 9, 2021
දකුණු පළාතෙන් අද (09) හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 258ක් බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්...
එක්මෝ ප්‍රතිකාරයට යොමුකර සිටි 44 හැවිරිදි ගැබිනි කත ජීවිතයෙන් සමු ගනී
පුවත්
May 9, 2021
කොරෝනා ආසාදනය වීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි ගැබිනි මාතාව මීට සුළු වේලාවක පෙර මියගියාය. මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය...
1
...
861
862
863
...
1,067
Page 862 of 1,067
Recent articles
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි
පුවත්
March 29, 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok