28.3 C
Galle

දෛනික ආසාදිතයන් 2,500 ඉක්මවයි

Published:

එක් දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (09) දිනයේ වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,659කි.

Related articles

spot_img
error: Content is protected !!