Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඇමති විමල්ට හම්බන්තොට දී විරෝධයක්. ඛනිජ වැලි ඉන්දියාවට දෙන්න ජනතාවගේ සූදානමක්
පුවත්
March 27, 2021
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්දේ පිහිටි ඛනිජ වැලි නිධියක කැණීම් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි ගිය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවිය. අමාත්‍යවරයා...
රියදුරන්ගේ හදිසියට අලියාගෙන් පාඩමක්
පුවත්
March 27, 2021
ගල්ගමුවේ දී අලියකු පාර මාරු වීමේ දී වාහනයක නොගැටී බේරෙන්නේ යන්තමිනි. මේ අලියා පාර හරහා ගමන් කරන බව දැනගත් ගැමියන් ඈතින් එන වාහන නැවතීමට...
දියකාවුන් දහස් ගණනක් ගිරිතලේ වැවට ඇවිත් කරපු දේ (වීඩියෝ)
පුවත්
March 27, 2021
ගිරිතලේ වැවේ අද (27) උදෑසන දක්නට ලැබුණේ අපූරු දර්ශනයකි. වෙනදා නොමැති තරම් දියකාවුන් දහස් ගණනක් වැවේ ඒ මේ අත පියඹා යමින් විටෙක වැව් බැම්ම...
ඇමරිකන් ජනපතිගෙන් චීනයට තර්ජනයක් ?
පුවත්
March 27, 2021
ලෝක බලවතා වීමට චීනය ගන්නා උත්සාහයන් පරාජයට පත්කරන බවත්, මානව හිමිකම් උල්ලංඝනය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපා යමින් චීනය ලෝකයාට කරන බලපෑම්වලට තමන් බලයේ සිටින තුරු...
කොළඹ නගරයේ හොරෙන් වතුර ගත් 220කට දඩ
පුවත්
March 27, 2021
කොළඹ නගරයේ හොරෙන් ජලය ලබාගෙන ඇති ස්ථාන 220ක් වටලා රුපියල් ලක්ෂ 104කට ආසන්න මුදලක් අයකරගත් බව බස්නාහිර පළාත් අනවසර ජල මැටලීම් ඒකකය පවසයි. මෙලෙස හොරෙන්...
විද්‍යාත්මක ක්‍රමයට හැදූ සහල් ගබඩා හිස්. කෝටි ගණනක් අපතේ
පුවත්
March 27, 2021
ආහාර දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි ගණනක් වැයකරමින් ඉදිකළ විද්‍යාත්මක සහල් ගබඩාවල 2012 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් 31 දක්වා සහල් ගබඩා කර නැතැයි විගණන වාර්තාවකින්...
තෙන්ඩුල්කාර්ට කොරෝනා ආසාදනය වෙයි
පුවත්
March 27, 2021
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සචින් තෙන්ඩුල්කාර් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දා පැවැති Road safety ක්‍රිකට් තරඟාවලියේ...
අනතුරකින් පියා සහ පුතුන් දෙදෙනා මරුට
පුවත්
March 27, 2021
මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ කිලිනොච්චියේ පලෙයි ප්‍රදේහයේ දී ඊයේ (26) රාත්‍රී කාරයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් කාරය පැදවූ පියා සහ දරු දෙදෙනා මියගොස්...
දිවියෙන් සමුගත් මෙරට අවසන් ගම්මුලාදෑනියා
පුවත්
March 27, 2021
අතීතයේ ගම පාලනය කළේ ගම්මුලාදෑනියා විසිනි. 1802 වර්ෂයේ දී ලංකා සිවිල් සේවය ආරම්භ වූ අතර 1963 දී එය ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවය ලෙස...
සභාපතිට, මන්ත්‍රීවරුන්ට, සභා ලේකම්ට කොරෝනා
පුවත්
March 26, 2021
අනුරාධපුරයේ තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ මන්ත්‍රීවරු දෙදෙනකුටත් සභා ලේකම්වරයාටත් කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දෙදෙනකු ද සමඟ තලාව ප්‍රාදේශීය...
උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි
පුවත්
March 26, 2021
නව මාදිලියක බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම සිදුකළ බව උතුරු කොරියාව පවසයි. වසරක පමණ දිගු නිහැඬියාවකින් පසු උතුරු කොරියාව මෙම මිසයිල අත්හදාබැලීම සිදුකළේය. එසේම මෙය ඇමරිකාවේ...
දුම්රිය දෙකක් ගැටී 32කට දිවි අහිමි වෙයි
පුවත්
March 26, 2021
ඊජිප්තුවේ දකුණු දිග සොහාග් පළාතේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා...
1
...
893
894
895
...
1,065
Page 894 of 1,065
Recent articles
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok