26.9 C
Galle

රියදුරන්ගේ හදිසියට අලියාගෙන් පාඩමක්

Published:

ගල්ගමුවේ දී අලියකු පාර මාරු වීමේ දී වාහනයක නොගැටී බේරෙන්නේ යන්තමිනි. මේ අලියා පාර හරහා ගමන් කරන බව දැනගත් ගැමියන් ඈතින් එන වාහන නැවතීමට උත්සාහ ගත්ත ද සුඛෝපභෝගී ජීප් රථයක් විදුලි ආලෝක දල්වාගෙන වේගයෙන් ඉදිරියට ඇදෙන්නේ මාර්ගයේ යන බස් රථ පවා පසුකරමිනි. එහි දී එම ජීප් රථය මාර්ග නීති පවා උල්ලංඝනය කරයි.

කෙසේ වෙතත් අලියා වේගයෙන් පාර හරහා ගමන් කරන අතර කිසිදු වාහනයක නොගැටේ. අනතුරක් නොවී බේරෙන්නේ යන්තමිනි.

Related articles

spot_img
error: Content is protected !!