Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අධ්‍යාපන ලේකම් පාසල් උත්සව එපා කියයි. අධ්‍යාපන ඇමති ගාල්ලේ පාසලකට එයි
පුවත්
February 16, 2021
පාසල්වල සියලු උත්සව නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ලිපියක් නිකුත් කර තිබිය දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අද (16) ගාල්ල...
ජනතාවට කොරෝනා – දියවන්නාවට එන්නත් ප්‍රමුඛතාව නොතකා මන්ත්‍රීවරු රකී
පුවත්
February 15, 2021
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (16) සිට කොරෝනා මර්ධන එන්නත ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. එන්නත ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොළඹ යුද හමුදා...
අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී කොරෝනා සෑදී මරුට
පුවත්
February 15, 2021
කොරෝනා සෑදී හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී දනසේන මාදුවගේ අද (15) මියගිය බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඔහු 68 හැවිරිදි වියේ...
කොළඹින්, කොරෝනා විකෘති ප්‍රබේදයක් හමුවෙයි
පුවත්
February 15, 2021
කොළඹ නගරයේ පදිංචි කොරෝනා ආසාදිතයන් දෙදෙනකුගෙන් කොවිඩ් - 19 වයිරසයේ විකෘති ප්‍රබේදයක් හඳුනාගෙන ඇති කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසයි. වෛද්‍ය...
නැවත දන්වනතුරු පාසල් උත්සව සියල්ල තහනම්
පුවත්
February 15, 2021
කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම වහාම නවතා දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සියලුම අධ්‍යාපන අධයක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත...
මියගිය පුතාට යළි PCR ඉල්ලා තාත්තා උසාවි යයි
පුවත්
February 15, 2021
මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වී ඇති පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙන්...
කොරෝනා එන්නත මෙරට සාමාන්‍ය ජනතාවටත් දීම ඇරඹේ
පුවත්
February 15, 2021
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (15) සිට සාමාන්‍ය ජනතාවට ලබාදීම ආරම්භ කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...
විජමු දිවි සැරිය නිම කරයි
පුවත්
February 14, 2021
හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු.ලොකුබණ්ඩාර අද (14) රාත්‍රී කොළඹ බෝවන රෝග මර්ධන විද්‍යායතනයේ දී අභාවප්‍රාප්ත විය. මියයන විට 81 හැවිරිදි වියේ පසු වූ ඔහු කොරෝනා...
රට වසා දමනවා දැයි තීරණය කරන්නේ විශේෂඥ මතය අනුව
පුවත්
February 14, 2021
වේගයෙන් පැතිරයන කොරෝනා නව ප්‍රභේදය පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත් අලුත් තත්ත්වයට මුහුණ දෙමින් නව සාමාන්‍ය ක්‍රමය පවත්වාගෙන යාමට තවදුරටත් කටයුතු කරන බවත් ප්‍රාථමික සෞඛය...
“ගාල්ලේ රෙදි සාප්පුවක අනංගයෝ” කාන්තාවකගෙන් පොලිසියට පැමිණිලි
පුවත්
February 14, 2021
ගාල්ල කළුවැල්ලේ පිහිටි රෙදි සාප්පුවකට ඇතුළුවීමේ දී එහි පැමිණෙන පුද්ගලයන්ගේ තොරතුරු සටහන් කරන පොතක ලියූ තම දුරකථන අංකයට එම රෙදි සාප්පුවේ තරුණයන් දිගින් දිගටම...
දකුණේ අද වනවිට කොරෝනා වසංගත තත්ත්වය
පුවත්
February 14, 2021
දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3496ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛයාව 1791කි. මාතර...
ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
February 14, 2021
කොරෝනා ආසාදිත පුද්ලගයන් 796 දෙනකු ඊයේ (13) දිනයේ දී අලුතෙන් හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව...
1
...
912
913
914
...
1,065
Page 913 of 1,065
Recent articles
ගල්ෆ් යුද්ධයේ පරිසර දූෂණය නිමක් නැති අර්බුදයක්
පුවත්
March 24, 2026
පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක්
පුවත්
March 23, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 23, 2026
හෙට හැඳුනුම්පත් ගන්න එන්න එපා
පුවත්
March 23, 2026
විදේශ ගමන් සිදුකරන ඇමෙරිකානු පුරවැසියන් වැඩි අවධානයෙන් ඉන්න
පුවත්
March 23, 2026
ආසියානු සංවර්ධන බැංකු සභාපති ලංකාවට එයි
පුවත්
March 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok