Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දෛනික ආසාදිතයන් 500 ඉක්මවයි. රෝගීන් වාර්තාවන ප්‍රදේශ මෙන්න
පුවත්
April 22, 2021
ශ්‍රී ලංකාවෙන් දෛනිකව හමුන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (21) යළිත් 500 සීමාව ඉක්මවා ගියේය. ඒ ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 578ක් වාර්තාවීම හේතුවෙනි. එම ආසාදිතයන්...
ගාල්ල, හම්බන්තොට කොරෝනා වැඩිවෙයි. දකුණ දැඩි අවදානමක
පුවත්
April 22, 2021
දකුණු පළාතේ කොරෝනා අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (21) දිනයේ දී පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 67 දෙනකු වාර්තා...
කොරෝනා දැඩි අවදානමක්. සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණ කිහිපයක් ගනී
පුවත්
April 21, 2021
කොරෝනා වසංගත දැඩි අවදානම් තත්ත්වයක් රටතුළ හටගෙන ඇති බැවින් එය පාලනය කිරීම සඳහා කොරෝනා මර්ධන විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණ කිහිපයක් ගත් බව...
කුලියාපිටිය සති පොළ වසා දමයි
පුවත්
April 21, 2021
කුලියාපිටිය සති පොළ වසා දැමීමට තීරණය කළ බව කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරී පවසයි. ඉතා පුළුල් ලෙස පැවැත්වෙන මෙම සති පොළට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්...
කොරෝනා එන්නත දුන් 03ක් මියගිය බව ඇමතිනිය කියයි. දෙවැනි මාත්‍රාව නවතයි ද ?
පුවත්
April 21, 2021
කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් පුද්ගලයන් 06 දෙනකුගු රුධිර කැටිගැසීම් වාර්තා වූ බවත් ඉන් 03 දෙනකු මියගිය බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද...
විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු නැවක් හොරෙන්ම හම්බන්තොට වරායට ඇවිත්
පුවත්
April 21, 2021
සත්‍ය තොරතුරු වසං කරමින් විකිරණශීලී ද්‍රව්‍ය සහිතව හම්බන්තොට වරායට පැමිණි නෞකාවක් ආපසු හරවා යැවීමට කටයුතු කළ බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසයි. පරමාණුක බලශක්ති නියාමන...
කොරෝනා තුන්වැනි පොකුර මුදල් පොකුරක් දැයි සැකයක් ?
පුවත්
April 21, 2021
මුදල් සමඟ කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව පුරා සංසරණය වෙමින් පවතින්නේ දැයි සැකයක් මේ වනවිටට ඇති වී තිබේ. ලංකා බැංකුව ප්‍රධානව බැංකු සේවකයන් රැසකට කොරෝනා ආසාදනය වී...
ගාල්ලේ වෛද්‍යවරුන්ගේ අනීතික වැඩ නිසා ගාලු ජනතාව අමාරුවේ
පුවත්
April 21, 2021
ගාල්ල නාගරික නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නමින් නීති විරෝධීව කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවාසයක මේ වනවිට පවත්වාගෙන යනු ලබන ස්ථානයක එන්නත් කිරීම් සඳුදා සිට සෙනසුරාදා...
වසරට පිටසක්වළින් පෘථිවියට ටොන් 5000ක්
පුවත්
April 21, 2021
සෑම වර්ෂයක ම දූවිලි අංශු ටොන් 5,200ක් පමණ පෘථිවියට අලුතෙන් එකතුවන බව විද්‍යාඥයෝ කියති. මේවා පිටසක්වළ සිට අන්තර් ග්‍රහලෝක දූවිලි අංශු ලෙස ලැබෙන බවත්...
කොරෝනා අලුත් ප්‍රබේදයක්, දැඩි සත්කාර ඒකක පිරෙයි. රජය අනතුරු අඟවයි
පුවත්
April 20, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත් දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත්වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වන බැවින් දැඩි අවධානයකින් සිටිය යුතු බව...
ගාල්ලේ කොරෝනා වැඩි වෙයි. දොස්තරලා හිතුමතයේ රාජකාරී පැහැර හරියි
පුවත්
April 20, 2021
ගාල්ල කොටුව ලංකා බැංකුවෙන් සහ ගාල්ල මහ නගර සභාවේ මදුරු මර්ධන අංශයෙන් කොරෝනා ආසාදිතයකු බැගින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කය...
බාර් විවෘතව තබන කාලය වැඩිකරන්න යැයි ඩයනා ඉල්ලයි (වීඩියෝ)
පුවත්
April 20, 2021
මෙරට වගා කරනු ලබන “කංසා” අපනයනය කිරීමට අවසර දිය යුතු බවත් සාමාන්‍ය තැබෑරුම් රාත්‍රී 10.00 වනතුරු සහ හෝටල්වල ඇති තැබෑරුම් අළුයම 1.00 දක්වාත් විවෘතව...
1
...
913
914
915
...
1,099
Page 914 of 1,099
Recent articles
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok