Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වරාය හෙට සිට අකුරට වැඩ
පුවත්
January 27, 2021
වරාය වෘත්තීය සමිති හෙට (28) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ශ්‍යාමල් සුමනරත්න පවසයි. නැගෙනහිර පර්යන්තයේ...
දකුණේ කොරෝනා ආසාදිතයන් 2,500 ආසන්නයට
පුවත්
January 27, 2021
දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,416 දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන...
මන්ත්‍රීවරු පීසීආර් මඟහැරලා
පුවත්
January 26, 2021
කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා අවශ්‍ය පීසීආර් පරීක්ෂණවලට යොමුවන ලෙස කතානයක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ආයාචනා කළ ද මේ දක්වාම පීසීආර් පරීක්ෂණ...
රාජකීය විද්‍යාලය ගුරු භික්ෂුව භාර නොගනීමේ සිද්ධියක් පොලිසියටත් යයි
පුවත්
January 26, 2021
කොළඹ රාජකීය විද්‍යාලයේ බුද්ධ ධර්ම විෂය ගුරුවරයකු ලෙස පත්වීම් ලබා පැමිණි තමන්ට වැඩ භාර දීම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබේයැයි කයිමින්...
පුත්තලමේ පාසලක ගුරුවරියකට කොරෝනා
පුවත්
January 26, 2021
පුත්තලමේ ආනන්ද ජාතික පාසලේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇති බව අද (26) තහවුරු කරගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ගුරුවරිය ආනන්ද ජාතික පාසලේ 06 ශ්‍රේණිය්...
මාතර වැඩිහිටි නිවාසයක සියලු දෙනාට කොරෝනා
පුවත්
January 26, 2021
මාතර දිස්ත්‍රික්කයේ දෑරංගල පිහිටි “සැදෑ අරණ” වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින සියළුම වැඩිහිටියන්ට කොරෝනා ආසාදනය වී ඇති බව අද (26) සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන...
ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ප්‍රබේදයක් සොයාගනී. පැතිරීම වේගවත්
පුවත්
January 26, 2021
කොරෝනා වයිරසයේ වඩාත් වේගයෙන් පැතිරෙන එංගලන්ත හා දකුණු අප්‍රිකාවලින් හමුවූ ප්‍රබේදයටත් වඩා වෙනස් ස්වරූපයක් ගන්නා වඩාත් වේගෙයන් පැතිරෙන කොරෝනා නව වයිරස ප්‍රබේදයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනීමට...
කොරෝනා වයිරසයේ 3D දර්ශන මෙන්න
පුවත්
January 26, 2021
ගෝලීය වසංගතයක් බවට පත්වෙමින් මාස ගණන් රටවල් රැසක් වසා දමා මිනිසුන් නිවෙස්වලට කොටුකිරීමට සමත් වූ කොරෝනා වයිරසයේ 3D රූප රාමු කිහිපයක් චීනයේ සින්ග්හුවා විශ්වවිද්‍යාලයේ සිසුන්...
ගාල්ලේ 12 වැනි මරණය නගරයේ වැඩිහිටි නිවාසයකින්
පුවත්
January 26, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ 12 වැනි කොරෝනා මරණය අද (26) ගාල්ල කළුවැල්ලේ වැඩිහිටි නිවාසයකින් වාර්තා වේ. ශ්‍රී හෘදය කන්‍යාගාරමය මගින් පවත්වාගෙන යන වෑන්රීත් වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි...
කරාපිටියේ අක්ෂි වෛද්‍යවරිය PCR ප්‍රතිඵල ලැබීමට පෙර චැනල් සේවයේ
පුවත්
January 26, 2021
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අක්ෂි වෛද්‍යවරියක් අද (26) පෙරවරුවේ කරාපිටිය ශික්ෂණ රොහලේ දී පීසීආර් පරීක්ෂණයකට පෙනී සිට එහි ප්‍රතිඵල පැමිණීමට පෙර කරාපිටිය හිරිඹුර පාරේ පිහිටි...
සවුත්ලන්ඩ්ස් ගුරුවරියක් ආසාදිතයි. ප්‍රාථමික අංශයේ කොටසක් වැසේ
පුවත්
January 26, 2021
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (26) තහවරු වී යැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ගුරුවරිය පසුගිය සතියේ පාසලට පැමිණ ඉගැන්වීමේ...
පූගොඩින් කොරෝනා පොකුරක් ?
පුවත්
January 26, 2021
පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි මුඛ ආවරණ නිෂ්පාදන කර්මාන්තශාලවකින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 34 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මීට ඉහත ආසාදිතයන් 05 දෙනකු...
1
...
925
926
927
...
1,064
Page 926 of 1,064
Recent articles
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
පුවත්
March 21, 2026
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
පුවත්
March 21, 2026
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok