Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ පන්සලක හිමිනමක අශෝබන හැසිරීම (වීඩියෝ)
පුවත්
March 31, 2021
දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස සේවය කරන ගාල්ලේ ගිංතොට තුන්මහල් විහාරයේ වැඩවාසය කරන භික්ෂුවක් ගම්වැසියන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දීමට ද උත්සාහ...
දේවානි, නිමල් ලංසා සහ ප්‍රසන්න රණවීර සමඟ මත ගැටුමක
පුවත්
March 30, 2021
ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරී දේවානි ජයතිලක අද (30) යලිත් වතාවක් රජයේ මැති ඇමැතිවරු සමඟ විවාදයකට පැටලුනාය. ඒ මීගමුව කළපුවේ රොන් මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතියක්...
ඇෆ්ලාටොක්සීන් අපේ ආහාරයට එකතුවන හැටි සහ සිදුවන දේ දැනගන්න
පුවත්
March 30, 2021
ආනයනය කරන ලද පොල්තෙල්වල අඩංගුවන බව කියන ඇෆ්ලාටොක්සීන් යනු කුමක් ද ? ඇෆ්ලාටොක්සින් යනුවෙන් හඳුන්වන්නේ බඩ ඉරිඟු (ඉරිඟු), රටකජු, කපු බීජ හා ඇතුළු වෙනත් ශාඛමය...
මහාචාර්ය නිලිකාගේ දායකත්වයෙන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ නව පර්යේෂණ ක්‍රමයක් ලොවට හඳුන්වාදෙයි
පුවත්
March 30, 2021
කොරෝනා ආසාදනය වී වෛරසයට එරෙහි ප්‍රතිදේහ සහිත පුද්ගලයන් හඳුනාගැනීම සඳහා වඩාත් ලාභදායී සහ පහසු පරීක්ෂණ ක්‍රමවේදයක් ශ්‍රී ලාංකික මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක්...
“ගම සමඟ පිළිසඳර” වෙනුවෙන් හැදූ පාර දින දෙකකින් විනාශයි
පුවත්
March 30, 2021
පසුගිය 27 වැනි දා මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “ගම සමඟ පිළිසඳරක්” වැඩසහන පැවැති දෑරංගල මහ විද්‍යාලයට පිවිසීම සඳහා සකස්කරන ලද මාර්ගය ඊයේ...
කුඩා දරුවකුගේ අතට මාංචු දැමූ පොලිස් නිලධාරියා ලෝකයෙන්ම දොස්
පුවත්
March 29, 2021
තම පාසලෙන් ඉවතට ඇවිද ගිය වයස අවුරුදු 05ක් වූ දරුවකුට තර්ජනය කරමින් අත්වලට මාංචු දමන ඇමෙරිකානු පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට නිකුත්...
රියදුරකුට අමානුෂික ලෙස පහර දෙන පොලිස් නිලධාරියා (වීඩියෝ දර්ශන)
පුවත්
March 29, 2021
පොලිස් නිලධාරියකු විසින් පන්නිපිටියේ දී පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ...
මිතුරිය අපයෝජනය කළ 10 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙක් පරිවාසයට
පුවත්
March 29, 2021
තම පන්තියේ ම සහෝදර ශිෂ්‍යාවක බිය ගන්වා නිවසකට ගෙන්වාගෙන අපයෝජනයට ලක්කරන ලදැයි චෝදනා ලැබූ කැකිරාවේ පාසල් සිසුන් දෙදෙනකු ලබන 31 වැනි දා දක්වා පරිවාස...
ප්රශ්නකාරී තෙල් ගෙන්වූ සමාගම් මෙන්න
පුවත්
March 29, 2021
මෙරටට ගෙන්වන ලද පිරිපහදු නොකළ පොල්තෙල් සහ එළවළු තෙල් තොගයක මිනිස් සිරුරට අහිතකර පිළිකාකාරක විෂ රසායනිකයක් වූ ඇෆ්ලටොක්සීන් අඩංගු බව මේ වනවිට තහවුරු වී...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්රපාතයටම වැටෙයි
ක්‍රීඩා
March 29, 2021
මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් ලේඛනයේ ශ්‍රී ලංකා කණ්ඩායම පහතටම වැටී ඇතැයි ICC නිකුත් කළ ලකුණු සටහන අනුව දැක්වේ. ශ්‍රී ලංකාවට හිමිව...
පාසල අසළ දී මවකට වන අලියෙක් පහර දෙයි
පුවත්
March 29, 2021
තම දරුවා රැගෙන පාසලට පැමිණෙමින් සිටි මවකට පාසල අසළ දී ම වන අලියකු පහරදීම හේතුවෙන් තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කළ බව අරලගංවිල පොලිසිය...
සූවස් ඇළේ අවහිරය අවසන්
පුවත්
March 29, 2021
ලොව ප්‍රධානතම නෞකා ගමන්මාර්ගයක් වූ සූවස් ඇළ හරස්කරමින් හිරවී තිබූ එවර් ගිවන් නෞකාව අද (29) ඊජිප්තු වේලාවෙන් අළුයම 5.40 ට පමණ නෞකාව හිරවී තිබූ...
1
...
924
925
926
...
1,099
Page 925 of 1,099
Recent articles
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok