27.3 C
Galle

මාතර වැඩිහිටි නිවාසයක සියලු දෙනාට කොරෝනා

Published:

මාතර දිස්ත්‍රික්කයේ දෑරංගල පිහිටි “සැදෑ අරණ” වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින සියළුම වැඩිහිටියන්ට කොරෝනා ආසාදනය වී ඇති බව අද (26) සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ.

මෙම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 13 දෙනකු නේවාසිකව සිටින අතර ඔවුන් 13 දෙනාට හා එහි සේවකයකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!