Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
කියවිය යුතුම
ටිකට් නොකඩන, සෞඛ්‍ය නීති කඩන කොන්දොස්තර
කියවිය යුතුම
October 25, 2020
කොරෝනා වසංගතය මේ වනවිට ශ්‍රී ලංකාව පුරා පැතිරෙමින් පවතී. වසංගතය මෙරටින් වාර්තා වූ මුල් දිනවලම සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන...
කරාපිටිය රෝහල කොරෝනාවලට අත වනනවා ද ?
කියවිය යුතුම
October 24, 2020
හැම කෙනෙක් ම කතා කරන එකම ටෙලිෆෝනය, පැමිණෙන සැක සහිත සියලු දෙනා අසුන් ගන්නා පුටු දෙක, රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් ගැවසෙන තැන දී ම ආහාර...
කුලියාපිටියේ තත්ත්වය භයානකයි ?
කියවිය යුතුම
October 23, 2020
කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් මිය ගොස් ආසාදිතයන් රැසක් වාර්තා වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කෙරෙහී වැඩි අවධානයක් යොමු...
බල්ලන්ට දාන දී ලැබුණු ප්‍රතිඵලය
කියවිය යුතුම
October 21, 2020
අපි දෙන්නම කන්න ආසා වුණේ එකම දේ. ඇඳුමක්-කැඩුමක් ගත්තත් එක වගේ. ගමන්-බිමන් ගියෙත් එකට. ඒක ආත්මීය බැඳීමක්. ඒ සේරටම වඩා අපි දෙන්නම වැඩිපුරම ආදරය...
කරන්දෙණියේ හා මුලටියන ආසාදිතයන්ගේ තොරතුරු
කියවිය යුතුම
October 19, 2020
කොළඹ නැව් තටාංගනයේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසදනය වූ බව තහවුරු වූ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවාට අමතරව කොළඹ නැව්තටාංගනයේ සේවකයන් සිව් දෙනකු...
කරාපිටිය මහජන බැංකුව කෙරෝනා පතුරවයි ද ?
කියවිය යුතුම
October 17, 2020
කොවිඩ් පතුරවන කරාපිටිය --මහජන බැංකුව. -- සටහන - සුරේෂ් ලියනගේ (දකුණු පළාත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක) මේ පින්තුරේ තියෙන්නේ කරාපිටියේ මහජන බැංකුව. ඊට පිටිපස්සේ පේන්නේ කරාපිටිය...
අනතුරේ වගකිව යුත්තා කවුද ?
කියවිය යුතුම
October 15, 2020
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් කරන්දෙණියේ දී බසයක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේ පුවත ඊයේ (14) මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. එම දැරිය...
කරාපිටියෙන් පැන්න රෝගියා, පොලිසියත් මග දමා යයි
කියවිය යුතුම
October 13, 2020
මගේ කාර්යාලයට දුවගෙන එන්නේ බස් කොන්දොස්තර වරයෙකි. හති හලමින් පැමිණි ඔු කියා සිටියේ ''සර්, සර්, කරාපිටියේ ඉස්පිරිතාලෙන් පැනලා කැනියුලා එකක් එක්ක ලෙඩෙක් අපේ බස් එකේ...
මිහිඳු සිසුහු තම ආරක්ෂකයාට උපහාර පුදති
කියවිය යුතුම
October 12, 2020
පාසල්වලින් බිහිවන සුවිශේෂී චරිත තියෙනවා. ආචාර්ය මහාචාර්යවරු ගැන අපි කොතෙක් කතා කළත් විදුහල්පතිවරු ගැන, ගුරුවරු ගැන කතා කළත්, තමන්ගේ මුළු ජීවිත කාලයම පාසල් වෙනුවෙන්...
රිච්මන්ඩ් සිසුවාගේ අත සපා කෑ බල්ලාට වුණු දේ
කියවිය යුතුම
October 10, 2020
රිච්මන්ඩ් විද්‍යාලයට හදිසියේම ඇතුළු වූ බල්ලෙක් පාසලේ සිටි 4 වැනි ශ්‍රේණියේ දරුවකුගේ අත සපා කෑවා. මේ දරුවා කරාපිටිය රෝහලට ගෙන ගියේ ලේ බේරෙන අත...
ගාල්ලෙන් හමු වූ අවි කම්හල
කියවිය යුතුම
October 2, 2020
ගාල්ල කොටුවට බොහෝ දෙනෙක් කියන්නේ ඕලන්ද කොටුව කියලා. නමුත් ගාල්ල කොටුව ඕලන්ද බලකොටුවක් නෙවෙයි. එය පෘතුගීසි, ඕලන්ද හා බ්‍රිතාන්‍ය කියන අධිරාජ්‍ය පිහිටවූ ජාතීන් තුනක...
දුම්රියෙන් යනවානම් අනිවාර්යයෙන් කියවන්න
කියවිය යුතුම
October 2, 2020
ඔබටත් වෙන්න පුළුවන්....අපේ මහඑකාලගේ සැමට පොදු අප්පගේ නීති..!තමන්ට වෙනවා කියලා හිතාගෙන කියවන්න...කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ටිකට් ජාවාරම..!(මෙය කොල්ලුපිටියට පමණක් සීමාවූවක්ද නොවිය හැකියි.)අද මට කොල්ලුපිටිය දුම්රිය...
1
2
3
4
Page 3 of 4
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok