Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
දකුණු පළාතේ ආසාදිතයන් 714ක් දක්වා ඉහළට
පුවත්
December 22, 2020
දකුණු පළාතෙන් අද (22) දිනයේ කොරෝනා ආසාදිතයන් 33 දෙනකු වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්තානය පවසයි. ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ...
එංගලන්තයෙන් එන සියලු දෙනාට PCR. ඉන්පසු නිරෝධායනයට
පුවත්
December 22, 2020
එංගලන්තයේ සිට අද (22) ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමෙන් පසු හෝටල්වල නතර කර දින 14ක් නිරෝධායනය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය...
ඇහැළියගොඩ ආසාදිතයන් ගණන තවත් ඉහළට
පුවත්
December 22, 2020
ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව ආසාදිතයන් 27 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ...
දොස්තර නිරෝධායන නීති කඩයි
පුවත්
December 22, 2020
ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් දී තිබිය දී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පුද්ගලික සේවයේ යෙදුණු වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු...
ළමා ජාවාරමක සුළ මුල හෙළි වේ
පුවත්
December 22, 2020
බිළිඳුන් විකිණීමේ ජාවාරමක් සිදුකළ බවට සැකපිට මාතලේ ප්‍රදේශයේ දී පුද්ගලකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ මෙම...
වහාම සංචරණ සීමා පනවන්න යැයි යළි ඉල්ලීමක්
පුවත්
December 22, 2020
කොරෝනා ආසාදිත පුද්ගලයන් හා සෘජුව කටයුතු කරනු ලබන්නේ මහජන සෞඛය පරීක්ෂකවරුන්ය. නිරෝදායන හා රෝග බෝවීම වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන්නන්ට එරෙහිව...
බ්‍රිතාන්‍යයේ සිට ගුවනින් ඒම නවතා දමයි
පුවත්
December 22, 2020
එක්සත් රාජධානියේ සිට මෙරටට ගුවන්යානා පැමිණීම හෙට (23) අළුයම 2.00 සිට නවතා දැමීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එහි සභාපති උපුල් ධර්මදාස...
අධිවේගී මාර්ගයේ යන අයටත් අහඹු ප්‍රතිදේහ පරීක්ෂණ
පුවත්
December 22, 2020
බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයන් සඳහා අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව හෙට (23) සිට ස්ථාන 11ක දී සිදුකරන බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
කරාපිටියේ සිරුර ආදාහන නොකිරීමෙන් බරපතල ගැටලු රැසක් මතුවෙයි
පුවත්
December 22, 2020
කොරෝනා ආසාදනය වී මියගිය දෙද්දුගොඩ තිදරු පියාගේ මළ සිරුර සම්බන්ධනේ ලබාදුන් නියෝග ක්‍රියාත්මක නොකර පොලිසිය ඥාතීන් සමග අධිකරණයට යාමෙන් රෝහලත් අධිකරණ වෛද්‍ය අංශයත් සම්පූර්ණයෙන්...
ගාල්ලේ 400ක් සමඟ දකුණෙන් ආසාදිතයන් 681ක්
පුවත්
December 22, 2020
දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 681ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන අනුව ඉන් වැඩිම...
කොරෝනා සමාජගත වී නැතැයි කියන්නේ බොරු. දත්ත විශ්ලේෂණයකින් හෙළිවේ
පුවත්
December 22, 2020
“මූලයක් නොමැතිව ආසාදිතයන් වාර්තා වන්නේ නම්, එය සමාජ සම්ප්‍රේෂණය ලෙසින් හඳුනාගැනීමට හැකියි. වෙනත් වචන වලින් පවසන්නේ නම්, පවත්නා ආසාදිත පොකුරු වලට සම්බන්ධතාවයක් නොමැතිව ආසාදිතයින්...
මාරක රිය අනතුරු වැඩිම වසර අග දී. පොලිසියේ 9000ක් විශේෂ මෙහෙයුමක
පුවත්
December 22, 2020
වසර 20ක රථ වාහන අනතුරු අධ්‍යයනය කිරීමේ දී වැඩිම මාරක අනතුරු සංඛ්‍යාවක් සිදුවන්නේ සෑම වර්ෂයක ම දෙසැම්බර් මස 20 සහ ජනවාරි 05 අතර කාලයේ...
1
...
44
45
46
...
123
Page 45 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok