Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹේ
පුවත්
November 23, 2020
2019 හා 2020 අධ්‍යයන වර්ෂ සදහා විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචිය අද (23) සිට ආරම්භ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. සිසුන්ට Online ක්‍රමයට ලියාපදිංචිවීම සදහා අවශ්‍ය...
කොළඹින් තවත් මරණ 04ක්. තුනක්ම රෝහලට ගෙන ඒමට පෙර
පුවත්
November 22, 2020
කොරෝනා හේතුවෙන් මියගිය තවත් පුද්ගලයන් 04 දෙනකු පිළිබඳ තොරතුරු අද (22) රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකශයට පත්කර ඇත. කොළඹ 12 පදිංචි 53 හැවිරිදි...
කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට. එකතුව 20,258ක්
පුවත්
November 22, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 216 දෙනකු අද (22) හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව අද දිනයේ...
අවසන් තීරණය දෙන තුරු සියලු මෘත දේහ ආදාහනයට
පුවත්
November 22, 2020
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලන්ගේ දේහ භූමදානය කරන්නේ ද ආදාහනය කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය දෙන තුරු සියලු මෘත දේහ ආදාහනය කරන ලෙස විශේෂඥ...
අලුත් අමාත්‍යාංශ දෙකක් බිහිවෙයි. පොලිසියත් ඉන් එකකට
පුවත්
November 22, 2020
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් නව අමාත්‍යාංශ දෙකක් බිහිකර තිබේ. 2020.11.20 දිනැතිව අංක 2202/25 ගැසට් නිවේදනය මගින් මෙම නව අමාත්‍යාංශ ස්ථාපිත...
පාසල්වල කොරෝනා වැළැක්වීමට නිර්දේශ
පුවත්
November 22, 2020
කොරෝනා වසංගතය පැතිරීයාම වැළැක්වීම සඳහා පාසල් සහ අනිකුත් අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල පිළිබඳ නිර්දේශ අඩංගු උපදෙස් සංග්‍රහයක් රජය විසින් නිකුත්...
වෙබ් අඩවි පාලනයටත්, ජනමාධ්‍ය නියාමනයටත් රජය සැරසෙයි
පුවත්
November 22, 2020
වෙබ් අඩවි පාලනය කිරීමට නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඒ සඳහා ඉදිරි සති දෙකක කාලයක දී නිශ්චිත නියාමන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය...
බන්ධනාගාරයේ ආසාදිතයන් තවත් ඉහළට. වැදගත් සාකච්ඡාවක් හෙට
පුවත්
November 22, 2020
බන්ධනාගාර ආශ්‍රිතව හමුවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 656 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඊට නිලධාරීන් 43ක් ඇතුළත් බවත් බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු...
කරාපිටිය රෝහල ඉදිරිපිට සිදුවූ අනතුර (වීඩියෝ)
පුවත්
November 22, 2020
කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට සිදුවූ රිය අනතුරක් එම ස්ථානයේ තිබූ වෙළෙඳ සැළක CCTV කැමරාවේ සටහන්ව තිබුණේ මේ ආකාරයෙනි. කිසිවෙකුට මේ අනතුරින් තුවල නොමැති වුව...
කොරෝනා ආසාදිතයන් 20,000 ඉක්මයි
පුවත්
November 22, 2020
කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් සංඛ්‍යාව අද (22) 20,000ක් ඉක්මවා ගොස් ඇත. ඒ අද දිනයේ තවත් ආසාදිතයන් 175 දෙනකු වාර්තාවීමත් සමගිනි. ඒ අනුව මෙරට සමස්ථ...
අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය වසා දැමූ පුවත බොරුවක්
පුවත්
November 22, 2020
අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කොරෝනා වසංගතය හේතුවෙන් අරලියගහ මන්දිරය...
කොරෝනා නිසා කුරුණෑගල තැපෑල ඇණහිටී
පුවත්
November 22, 2020
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම්දෙනතුරු වසා දමන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි. කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී...
1
...
91
92
93
...
123
Page 92 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok