27 C
Galle

පාසල්වල කොරෝනා වැළැක්වීමට නිර්දේශ

Published:

කොරෝනා වසංගතය පැතිරීයාම වැළැක්වීම සඳහා පාසල් සහ අනිකුත් අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල පිළිබඳ නිර්දේශ අඩංගු උපදෙස් සංග්‍රහයක් රජය විසින් නිකුත් කර තිබේ.

එම උපදෙස් සංග්‍රහය පහත සඳහන් සබැඳියෙන් ඔබට ලබාගත හැකිය.

https://rata.lk/wp-content/uploads/2020/11/COVID-19_Sinhala.pdf

Related articles

spot_img
error: Content is protected !!