spot_img

පුවත්

අද කොටස් වෙළෙඳ පොළ

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (23) දිනයේ ගනුදෙනු 24,197ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,561ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 28ක් ඉහළ...

වෛද්‍ය සහායක ගුවන් යානයක් කඩා වැටී පස්දෙනකු මරුට

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගැල්වස්ටන් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයට කුඩා වෛද්‍ය සහාය ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ....

දිවි ගමන නිමා කළ, ප්‍රවීණ රංගධරයා

ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූයේ ය. මියයනවිට 84 වැනි වියේ පසු වූ ඒ මහතා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහගෙග්...

කොළඹ මහ නගර සභාවේ අයවැය පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) වැඩි ඡන්ද 03කින් පරාජයට පත්විය. අයවැයට පක්ෂව ඡන්ද 57ක් හිමි වූ...

බස් අනතුරකින් 16 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවාහි මධ්‍යම ප්‍රදේශයකදී මගීන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙම අනතුර...

මහවැලිය යළි පිටාර ගලයි. මාර්ගයකුත් කැඩේ

මහවැලිය පිටාර ගැලීම හේතුවෙන් සෙරුනුවර පොලිස් වසමට අයත් නීලපොල සහ දෙහිවත්ත හන්දිය අතර ප්‍රධාන මාර්ගයේ කොටසක් අද ගැලවී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. කින්නියා, මුතූර්, කිලිවෙඩ්ඩි ප්‍රදේශවලට...

අලියකුට ගිනි තියන අයුරු වීඩියෝ කළ සිසුවාට වනජීවියෙන් කෙනෙහිළි

වන අලියකු පුළුස්සා ඝාතනය කරන ආකාරය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ ජංගම දුරකථනය වනජීවී නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ලබාගෙන ආපසු නොදීම හේතුවෙන් එම ජංගම දුරකථනය...

අද කොටස් වෙළෙඳ පොළ

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (22) දිනයේ ගනුදෙනු 26,940ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,976ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 250ක් පහළ...

බෝම්බ ප්‍රහාරයකින් රුසියානු ජෙනරාල් මරුට

රුසියාවේ මොස්කව් නගරයේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් රුසියානු හමුදාවේ උසස් ජෙනරාල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. විදේශ මාධ්‍ය වාර්තා අනුව, ජෙනරාල්වරයා ගමන් කරමින් සිටි මෝටර් රථය...

අම්බලන්ගොඩ සිංගර් කළමනාකරු ඝාතනය කරයි

අම්බලන්ගොඩ සිංගර් වෙළද ආයතනයේ කළමනාකරු එම වෙළඳසැල තුළදීම වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. අද (22) උදෑසන සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ...

ගංජා වැටලූ පොලිස් නිලධාරියාට, මාලිමා මන්ත්‍රීගෙන් ප්‍රහාරයක්

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමණ්ඩියට අයත් ඉඩමක ගංජා වැටලීමක් සිදුකළ පොලිස් නිලධාරියකු එම මන්ත්‍රීවරයාගේ පහරදීමට ලක්ව ඇඹිලිපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්...

ලොරියක් හා ත්‍රී රෝද රථ දෙකක් ගැටී, දෙදෙනකු මරුට

අනතුරකට ලක්වූවෙකු රෝහල වෙත රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක්, අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව කුරුන්දන්කුලම ප්‍රදේශයේ දී අද (21) දහවල් අනතුරට ලක්ව තිබේ.  ගල්ගමුව...

Recent articles

error: Content is protected !!