Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
2027 මාර්තුවේ IMF ගිවිසුම අවසන්, රටට ඩොලර් බිලියන 15ක සංචිතයක් අවශ්‍යයි – රනිල්
පුවත්
August 18, 2026
2027 මාර්තු වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවට ඇති ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ 2028...
22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක්
පුවත්
August 18, 2026
පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ...
ජෝන් කීල්ස් සමාගම කොටස් වෙළඳපල වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 18, 2026
අද (18) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගම වැඩිම පිරිවැටුම ලෙස රුපියල් මිලියන 699ක් ලෙස ද වැඩිම කොටස් හුවමාරුවක් ලෙස...
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
පුවත්
August 18, 2026
ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ සම්මානනීය ගී පද රචකයකු සහ ග්‍රන්ථ කතුවරයකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අද...
කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
August 18, 2026
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා...
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
පුවත්
August 18, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා ඉහළ නැංවීම ඇතුළු ප්‍රතිපාදන ඇතුළත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා...
ඩයලොග් ආසියාටා සමාගමේ වත්කම් එක් දිනකදී බිලියන අටකින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 17, 2026
ඩයලොග් ආසියාටා සමාගම සිකුරාදා දිනයේ කොටස් වත්කම ලෙස රුපියල් බිලියන 433ක් වාර්තා කළ අතර එය අද (17) දිනයේ තවත් රුපියල් බිලියන අටකින් වැඩිවී කොළඹ...
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ සිදුවීමට 17 හැවිරිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා නැවතත් පරිවාසයට
පුවත්
August 17, 2026
කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩා සමාජ පරිශ්‍රයේදී සේවකයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලබන අගෝස්තු 24 වනදා දක්වා නැවතත් පරිවාස...
ලක්ෂ 8ක පාසල් පෙළපොත් අතුරුදන් කර කඩදාසිවලට විකිණීමේ සිද්ධියට පස්දෙනකු රිමාන්ඩ්
පුවත්
August 17, 2026
නැගෙනහිර පළාතේ පාසල් සඳහා බෙදාහැරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ රුපියල් ලක්ෂ 8කට අධික වටිනාකමකින් යුත් පෙළපොත් තොගයක් අස්ථානගත කර කඩදාසිවලට අලෙවි කිරීමේ...
බැංකු කළමනාකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට
පුවත්
August 17, 2026
ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක...
ඩෙල්ෆ්ට් දූපත බලා ගිය බෝට්ටුව අනතුරක, මගීන් 10 දෙනාම බේරාගනී
පුවත්
August 16, 2026
යාපනය කුරිකට්ටුවාන් ජැටියේ සිට ඩෙල්ෆ්ට් දූපත බලා ගමන් කරමින් තිබූ මගී බෝට්ටුවක් නාගදීපය ආසන්න මුහුදේදී අද (16) අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ මගීන් 10...
දරුවන්ගේ ප්‍රකාශ අවසරයකින් තොරව පටිගත නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාධ්‍යයට අනතුරු ඇඟවීමක්
පුවත්
August 16, 2026
දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව දරුවන්ගේ ප්‍රකාශ ලබාගැනීම, පටිගත කිරීම හෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය ආයතන වෙත දැනුම්...
1
...
8
9
10
...
1,120
Page 9 of 1,120
Recent articles
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක්
පුවත්
September 23, 2026
සභාපති රැගෙන එන්න ගිය රියැදුරු කැබ් රථයත් සමඟ අතුරුදන්
පුවත්
September 23, 2026
මරණ දඬුවම වෙනුවට දීර්ඝ සිර දඬුවම්? පාස්කු නඩු තීන්දුව පිටුපස ඇති නීතිය, සාක්ෂි සහ දඬුවම් ගණනය
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok