Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
පුවත්
August 15, 2026
යෝජිත ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය හරහා සමාජ අර්බුදය විද්‍යමාන වන සමාජ මාධ්‍ය ක්ෂේත්රය පාලනය කිරීමේ උත්සාහයක් පවතින බව නීතිඥ සංජය විල්සන් ජයසේකර...
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
පුවත්
August 15, 2026
අඟුලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි පුද්ගලයන් 11 දෙනකු මේ වනවිට මුදාගෙන තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ...
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
පුවත්
August 15, 2026
සිරංගිකා ලොකුකරවිට විසිනි ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO) සම්බන්ධයෙන් රජය විසින් යෝජනා කර ඇති නව පනත් කෙටුම්පත මේ වනවිට දේශපාලන,...
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
පුවත්
August 15, 2026
ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා තෙන්ගාරා පළාතට අයත් ෆ්ලෝරස් දූපත ආසන්නයේ අද (15) අලුයම රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. භූකම්පනය හේතුවෙන් අවම වශයෙන් එක් අයකු...
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 14, 2026
අද (13) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,569ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2241ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84ක් ඉහළ යාම...
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
කොටස් වෙළෙඳ පොළ
August 13, 2026
ඊයේ (12) දිනයේ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ඩයලොග් ආසියාටා සමාගමේ සියලු කොටස් වත්කම රුපියල් බිලියන 414ක් වූ අතර දිනය අවසානයේ එකී සියලු කොටස් වත්කම...
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
පුවත්
August 13, 2026
ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයමා නගරයේදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ජාතිකයෙකු මෙලෙස...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය දැඩි අවධානය යොමු කර තිබේ. එම සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට හානි...
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට යතුරුපැදියක් මත මියගිය පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යාමෙන් පසු ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර...
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
බටහිර කොලොම්බියාවට බලපෑ ප්‍රබල රික්ටර් මාපකයේ 7.4ක භූකම්පනයෙන් ගොඩනැගිල්ලක් කඩා වැටී සුන්බුන් යට පැය 36ක් සිරවී සිටි 32 හැවිරිදි කාන්තාවක් බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව...
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
අද (12) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 663ක ගනුදෙනු වාර්තා කරමින් වැඩිම පිරිවැටුමක් වාර්තා කරන ලද අතර විශේෂත්වය...
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
හෙට (12) අලුයම හිරු උදාවීමට පෙර නැගෙනහිර සහ දකුණු අහස හරහා බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හය චාපාකාර ලෙස පෙළ...
1
...
9
10
11
...
1,120
Page 10 of 1,120
Recent articles
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක්
පුවත්
September 23, 2026
සභාපති රැගෙන එන්න ගිය රියැදුරු කැබ් රථයත් සමඟ අතුරුදන්
පුවත්
September 23, 2026
මරණ දඬුවම වෙනුවට දීර්ඝ සිර දඬුවම්? පාස්කු නඩු තීන්දුව පිටුපස ඇති නීතිය, සාක්ෂි සහ දඬුවම් ගණනය
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok