Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“රෝහල්වල ඉඩ මදි වුවහොත් වෙනත් විකල්ප” – වසංගත විද්‍යා ප්‍රධානී කියයි
පුවත්
October 26, 2020
ශ්‍රී ලංකාවේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව වසංගත රෝග විද්‍යාඅංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඒ...
දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කරයි.
පුවත්
October 26, 2020
දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ දෙහිඕවිට, ඉහළ තල්දූව, පහළ තල්දූව, ඇපලපිටිය සහ තිඹිරියාපොළ යන...
ළමා රෝහලේ දරුවන් 07කට, මව්වරු 03කට කොරෝනා
පුවත්
October 26, 2020
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 07 දෙනකු හා ඔවුන් සමග සිටින මව්වරු 03 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි රෝහල්...
ගාල්ල වරායේ PCR 168ක් ලැබිලා. ඒ සියල්ල සෘණාත්මකයි.
පුවත්
October 26, 2020
ගාල්ල ධීවර වරායේ අභ්‍යන්තරයේ පිහිටා ඇති මාළු වෙළෙඳ සැලේ සේවකයන් 168 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරික්ෂණවල ප්‍රතිඵල මිට සුළු වේලාවකට පෙර ලැබුණු බවත්...
ගාල්ලේ PCR වාර්තා අදත් නෑ. අඟහරුවාදා සවස දක්වා ප්‍රමාදයි?
පුවත්
October 26, 2020
ගාල්ල ධීවර වරාය හා ඒ ආශ්‍රිත ධීවරයන් සම්බන්ධයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ 726ක ප්‍රතිඵල අද (26) දිනයේ දී ද නොලැබෙනු ඇතැයි ද එම ප්‍රතිඵල...
ගාල්ලේ උසාවි හයක නඩු විභාගයට නොගෙන කල් දමයි.
පුවත්
October 26, 2020
ගාල්ල අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණවල අද (26) දින විභාගයට ගැනීමට තිබූ සියලුම නඩු විභාගයට නොගෙන ඉදිරි දිනවලට කල්තැබීමට ගාල්ල නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි විනිසුරුවරු කටයුතු...
මත්පැන් අළෙවි සැළ ඉදිරිපිට වඩේ වෙළෙන්දාට කොරෝනා
පුවත්
October 26, 2020
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ නගරයේ මත්පැන් අළෙවි සැළක් ඉදිරිපිට වඩේ විකුණූ පුද්ගයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මත්පැන් අළෙවි සැළට පැමිණෙන බොහෝ දෙනකු ඔහුගෙන් වඩේ...
පාර්ලිමේන්තුව දින දෙකක් වසා විෂබීජහරණය කරයි
පුවත්
October 26, 2020
පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දෙදින තාවකාලිකව නවතා දමා දින දෙකේ දී ම පාර්ලිමේන්තුව විෂබීජහරණය කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මෙවැනි...
කොස්ගොඩ පොලිසිය යළි විවෘතයි.
පුවත්
October 26, 2020
තාවකාලිකව වසා දැමුණු කොස්ගොඩ පොලිසිය යළි විවෘත කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරින් දෙදෙනකු කොරෝනා ආසාදනය වූ වෙද මහත්මයකුගෙන් ප්‍රතිකාර ගෙන තිබූ බැවින් පොලිසිය ඊයේ...
විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද. සිසුන් 40,500කට සරසවි වරම්
පුවත්
October 26, 2020
2019 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වූ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (26) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසයි. නව හා...
STF කඳවුරු තුනක් හුදකලා කරලා
පුවත්
October 26, 2020
පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොරෝනා ආසාදනය වි ඇතැයි තහවුරුවීමත් සමඟ STF කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස...
මිනුවන්ගොඩ පොකුර යුක්රේන් පොකුර ලෙස නම් වෙයි ද ?
පුවත්
October 26, 2020
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය...
1
...
1,044
1,045
1,046
...
1,061
Page 1,045 of 1,061
Recent articles
රට ම දැනගත යුතු කලා ඔයේ නඩුව, ඉතිහාසගත වෙයි ?
පුවත්
January 16, 2026
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඉවත්කරයි
පුවත්
January 15, 2026
රිමාන්ඩ් කළ, බලංගොඩ කස්සප හිමි කෑම ප්‍රතික්ෂේප කරලා
පුවත්
January 15, 2026
ඇමෙරිකාව රටවල් 75ක් ගැන දැඩි තීරණයක් ගනී
පුවත්
January 15, 2026
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි
පුවත්
January 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok