spot_img
spot_img

පුවත්

පෙර පාසල් වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉල්ලයි

පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවන් හා පෙරපාලස් ගුරුවරුන් වෙනුවෙන් සාධාරණ වැඩපිළිවෙලක් සකසන ලෙස ගාල්ල දිස්ත්‍රීක් පෙර පාසල් ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ඔවුන් මේ බව...

බොරලන්දේ නිරෝධායනය වෙමින් සිටි පොලිසියේ 21කට කොරෝනා

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරීන් අතරින් 21 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී...

36 වැනි මරණය කඳානේ කාන්තාවක්

කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලේ දී මියගිය බවත් එය මෙරට 36 වැනි කොරෝනා ආසාදිත මරණය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්...

ආසාදිතයන් ගණන අද 356කින් ඉහළට

ශ්‍රී ලංකාවෙන් අද වාර්තා වූ ආසාදිතයන් සංඛයාව 356ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන්...

දකුණු පළාතෙන් අද ආසාදිතයන් 03යි.

දකුණු පළාතෙන් අද (09) දිනයේ කොරෝනා ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. මෙම රෝගීන් තිදෙනා...

ආසාදිතයන් 02ක් වාර්තා වූ වැඩිහිටි නිවාසයේ අයෙක් ඇදවැටී මියගිහින්

කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වූ කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි පුද්ගලයකු අද (09) ඇදවැටී මියගොස් ඇතැයි වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස්...

කඳාන හා මහබාගේ හුදකලා කරයි

කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ බවට පත්කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...

2021 අයවැය 17 වැනි දා. පාර්ලිමේන්තුව 12 දා රැස්වෙයි

2020 විසර්ජන කෙටුම්පත ඉදිිපත් කිරීම සඳහා ලබන නොවැම්බර් 12 වැනි දා පාරලිමේන්තුව රැස්වීමටත් 2021 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 17 වැනිදා සිදුකිරීමටත් පාර්ලිමේන්තු...

මොණරාගලට තව ලෙඩක්

(නයනජීව බණ්ඩාර) කොරෝනා වසංගතය පැතිරයන අතරතුර මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සෙංගමාලය පැතිරීමේ අවධානමක් ඇති බව මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ පවසයි. වෛද්‍ය වෙල්ලාලගේ පවසන්නේ...

පොලිස් නිලධාරිනියන්ට විශේෂ සහනයක්

බස්නාහිර පළාතේ සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචිව සිටින ගැබිනි පොලිස් නිලධාරිනියන්ට හා වයස අවුරුද 02ට අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට සේවයට වාර්තා...

නිකවැරටියේ වෙළෙඳ සැල් වසා දමයි

නිකරවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් 06 දෙනකු නගරය පුරා සැරි සරා ඇතැයි ලැබුණු තොරතුරු හේතුවෙන් නගරයේ වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය පියවර...

තුන්වැනි පාසල් වාරයට විකල්ප ක්‍රමයක්

කොරෝනා වසංගත තතත්වය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විකල්ප ක්‍රමවේද භාවිතා කිරීමට කටයුතු යෙදා ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන...

Recent articles

error: Content is protected !!