spot_img

පුවත්

කොස්ගොඩ පොලිසිය වෙද මහත්තයාගේ ඇසුර නිසා වැසෙයි

කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනකු කොරෝනා ආසාදිතයකු සමීපව ඇසුරුකර තිබීම හේතුවෙන් කොස්ගොඩ පොලිසිය අද (25) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. අහුංගල්ල කටුවිල ගම්මානයේ...

කොළඹ සිට දුරගමන් සේවා නවතී

කොළඹ සිට ආරම්භවන දුරගමන් සේවා බස්රථ අද (25) සවස 6.00න් පසු ධාවනය නොකරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට...

දඹුල්ල මාළු වෙළෙඳ සංකීර්ණය වසා දමයි

දඹුල්ල මාළු වෙළෙඳ සංකීර්ණය අද (25) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාව කටයුතු කරන ලදී. මෙම වෙළඳ සංකීර්ණය වෙත මාළු...

බෝම්බයක් පුපුරා ළමුන් දෙදෙනකුට තුවාල

මන්නාරම, ඉරනේරුප්පුකුලම්, මාන්කෙන්ඩි ප්‍රදේශයේ දී අද (25) බෝම්බයක් පුපුරායාමෙන් ළමුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි  මඩු පොලිසිය කියයි. වයස අවුරුදු 12ක් වූ මේ ළමුන් දෙදෙනා කැලෑ බද ස්ථානයක...

ගාල්ලේ PCR කරනවාට එරෙහි වූ මාළු වෙළෙන්දාට වැඩ වරදී

ගාල්ලේ ධීවරයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී වෛද්‍යවරු ඇතුළු නිලධාරීන්ට බාධා කළ ධීවරයකු ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් මනෝ වෛද්‍යවරයකුට...

ආදිවාසී ගම්මානය වසා දමයි

රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හෝ වෙනත් අමුත්තන් සඳහා විවෘත නොකරන බව ආදිවාසී නායක වන්නිලැ ඇත්තෝ පවසයි. ඔහු වැඩිදුරටත් කියා...

ගාල්ල පාළුවට ගිහින්

ඉරිදා දිනවල දී පවා ඉතා ජනාකීර්ණ, කාර්යබහුල නගරයක් වන ගාල්ල නගරය අද (25) ඉරිදා පාළු ස්වභාවයක් ඉසිලුවේය. ගාල්ල නගරයේ වෙනත් ඉරිදා දිනවල විවෘතව තිබෙන වෙළෙඳ...

වන අලියෙක් ගිලන් රථයකට පහර දෙයි

මුලිතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ගිලන්රථයකට වන අලියකු පහරදීමෙන් හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි. මුලතිව් මල්ලාවි ප්‍රාදේශීය රෝහලේ සිට මුලතිව් දක්වා...

කළුබෝවිල රෝහල් සේවකයන් 06 ආසාදිතයි

කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හදුනාගැනීමත් සමඟ රෝහලේ කොටස් කිහිපයක් තාවකාලිකව වසා දමා ඇත. කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ හදිසි අනතුරු අංශය,...

දුමින්දට සමාව ඉල්ලා මන්ත්‍රීවරු පෙත්සමකට අත්සන් තබති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙත්සමක් අත්සන් කර ඇතැයි Sunday Times පුවත්පත...

මාළු කෑමට ගන්නා හැටි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

හොඳින් පිසින ලද මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය වීමට කිසිදු ඉඩක් නොමැති බැවින් මාළු වර්ග අහාරයට ගැනීමට බිය නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...

ගාල්ල ධීවර වරායේ PCR 726ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්

ගාල්ල ධීවර වරායේ ධීවරයන්, ව්‍යාපාරිකයන්, ලොරි රියදුරන් ඇතුළු විවිධ සේවා සපයන්නන් 726ක් සඳහා සෙනසුරාදා (24) දිනයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

Recent articles

error: Content is protected !!