Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජා-ඇල ආයුර්වේද රෝහල වසා දමයි.
පුවත්
November 3, 2020
සාත්තු සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ජා-ඇල ආනියකන්ද ආයුර්වේද රෝහල ඊයේ (02) රාත්‍රී සිට වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන...
ආසාදිත එස්ටීඑෆ් 23ක් ඇතුළු පොලිසියේ 39 දෙනකු ඊයේ සොයාගෙන
පුවත්
November 3, 2020
පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් 23 දෙනකු හා පොලිසියේ 16 දෙනකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් 39 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (02)...
කොළඹ මහ නගර සභා සේවකයන් 09කට කොරෝනා
පුවත්
November 3, 2020
කොළඹ මහ නගර සභාවේ සේවකයන් 09කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (02) ලැබුණු පීසීආර් වාර්තා අනුව තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...
ගාල්ලෙන් ආසාදිතයන් රැසක්. තොරතුරු මොහොතකින්.
පුවත්
November 3, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (02) දිනයේ කොරෝනා ආසාදිතයන් 10ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊයේ රාත්‍රීවනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා...
බැසිල් අද පාර්ලිමේන්තු යයි ද ?
පුවත්
November 3, 2020
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අද (03) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී මෙය සිදුවනු ඇතැයි සඳහන්...
හික්කඩුවෙන් ආසාදිතයන් 05ක්
පුවත්
November 2, 2020
හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් හික්කඩුව වැල්ලවත්ත හා පිංකන්ද පාර ප්‍රදේශයේ පදිංචි ධීවරයන් බව...
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
November 2, 2020
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයටත් ලෙස නම් කරන...
ආසාදිතයන් තවත් ඉහළට. මුළු ගණන 11,335යි.
පුවත්
November 2, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 275 දෙනකු අද (02) දිනයේ වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි. ඒ අනුව මේ දක්වා...
කොරෝනා මරණයක් අඩු කරයි
පුවත්
November 2, 2020
කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් අතරින් 22වැනි මරණය සිදුව ඇති බවට රජය විසින් අද (02) උදෑසන නිවේදනය කළ ද එම මරණය කොරෝනා මරණයක් නොවන...
පාසල් ආරම්භය සති දෙකකින් කල් යයි.
පුවත්
November 2, 2020
2020 තුන්වැනි වාරය සඳහා පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද (02) තීරණය කර තිබේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන...
ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා
පුවත්
November 2, 2020
ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකුට කොරෝනාා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍යවරයාට සිය නිවසේ දී රෝගී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් කරන...
ගාල්ලේ ජනතාවට එක හැන්දකින්, සමාගම්වලට තව හැන්දකින් බෙදන සෞඛ්‍ය අංශය
පුවත්
November 2, 2020
(මෙවැනි දෙයක් ඔබට හෙට සිදුවනු ඇත. එබැවින් ලිපිය සම්පූර්ණයෙන් කියවන්න. සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන්නේ එක නීතියක් නොවේ.) කොරෝනා ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයන් හා නිරෝධායනයට යොමු...
1
...
1,048
1,049
1,050
...
1,075
Page 1,049 of 1,075
Recent articles
ජපානය යළිත් සුනාමි අවදානමක, රික්ටර් මාපාංක 7.5ක ප්‍රබල භූ කම්පනයක්
පුවත්
April 20, 2026
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වැසෙයි, ඕමාන් වෙරළේදී නෞකාවකට ප්‍රහාරයක් – මැදපෙරදිග දැඩි උණුසුමක්
පුවත්
April 18, 2026
දීපචෙල්වන්ගේ පොත් රේගුවේ හිරවෙයි, ප්රකාශනයේ නිදහස සහ ජාතික ආරක්ෂාව අතර ගැටුම
ආගමික හා සංස්කෘතික
April 18, 2026
හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්, සැකකරුවෙක් අත්අඩංගුවට
පුවත්
April 18, 2026
පවුම් 8,000ක ගාස්තුව දිනක් ප්‍රමාද වීමෙන් ලාංකික සිසුවියකගේ උපාධිය අත්හිටුවයි
පුවත්
April 18, 2026
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇත්තටම විවෘතද?
පුවත්
April 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok