Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නිරෝධායනය අවසන් කළ බලපිටියේ තිදෙනෙකුට කොරෝනා
පුවත්
November 21, 2020
හබරාදුවේ නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක නිරෝධායනය අවසන් කර පැමිණ බලපිටියේ සිය නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය...
ආසාදිතයන් 257ක් අලුතෙන් හමුවෙලා
පුවත්
November 21, 2020
කොරෝනා ආසාදිතයන් 257ක් අද (21) හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 19,537ක් දක්වා ඉහල...
මහ බැංකු අධිපතිත් ආශ්‍රිතයෙක්. ආපනශාලා සේවකයා අසාදිතයි
පුවත්
November 21, 2020
මහබැංකුවේ ආපනාශාලා සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයකු බවට පත්වූ මහබැංකු අධිපති ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු ම නිරොධායනයට...
ගාල්ලේ කිසිවෙකුට කොරෝනා නෑ
පුවත්
November 21, 2020
ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයන් සහ නගරයේ දී අහඹු ලෙස හමුවූ පුද්ගලයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ 492ක් අතරින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී...
පැන ගිය ආසාදිත කාන්තාව තවමත් සොයාගෙන නෑ
පුවත්
November 21, 2020
කොළඹ අයිඩීඑච් රෝහලින් පැන ගිය කොරෝනා ආසාදිත වූ කාන්තාව මෙතෙක් සෙයා ගැනීමට හැකියාවක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. මෙම කාන්තාව...
ශ්‍රී ලාංකිකයෝ 411 ක් ගුවනින් එති. 267ක් යති
පුවත්
November 21, 2020
මැද පෙරදිග සහ ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 411 දෙනෙක් අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ. මේ අතර ශ්‍රී ලාංකිකයන් 267 දෙනෙක් කටුනායක...
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද
පුවත්
November 21, 2020
2021 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (21) සවස 5.00ට පැවැත්වේ. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 17 වැනි දා මෙරට 75 වැනි අයවැය...
ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය
පුවත්
November 21, 2020
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19,279ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර සුව වූ පිරිස 13,271ක් වන අතර තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර...
පාර්ලිමේන්තු බසය පොකුණකට පෙරැළෙයි
පුවත්
November 20, 2020
පාර්ලිමේන්තුවේ සේවකයන් ප්‍රවාහනය කරන බසයක් අද සවස පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති පොකුණකට පෙරැළී ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මෙම බසය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට...
නීතිඥ ජගත් ගුණවර්ධනට ආචාර්ය උපාධියක් පිරිනමයි
පුවත්
November 20, 2020
පරිසරවේදියකු හා පර්යේෂකයකු වන නීතිඥ ජගත් ගුණවර්ධනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අද (20) ගෞරව ආචාර උපාධියක් පිරිනැමිණි. විශ්ව විද්‍යාලීය පාලක සභාවේ සහ සනාථන සභාවේ විශේෂ අනුමැතිය...
ආචාර්ය රංග කලංසූරිය ලෝකයේ මාධ්‍ය විශිෂ්ඨයන් 05 දෙනා අතරට
පුවත්
November 20, 2020
ලෝකය පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, පුද්ගලයන් සහ සංවිධාන කරනු ලබන සේවයට උපහාර පිදීම සඳහා පිරිනමනු ලබන “කැනඩා...
පොලිසියේ ආසාදිතයන් 839ක්
පුවත්
November 20, 2020
කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට 839ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (19) දිනයේ දී...
1
...
1,047
1,048
1,049
...
1,097
Page 1,048 of 1,097
Recent articles
කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
June 25, 2026
පාසලේ වෙඩි තැබීමකින් පසු වීඩියෝ ක්‍රීඩාව තහනම් කරයි
පුවත්
June 25, 2026
රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
June 25, 2026
ලෝක තෙල් මිල සීඝ්රයෙන් පහළට
පුවත්
June 25, 2026
වෙනිසියුලාවේ භූකම්පන දෙකක්, 32ක් මරුට, 700කට තුවාලයි
පුවත්
June 25, 2026
ඩෙංගු රක්තාපාතයෙන් සරසවි සිසුවියක මරුට
පුවත්
June 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok