Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඔබ කුලියාපිටියේ ද ? ආරක්ෂාවන්න.
පුවත්
October 20, 2020
කුලියාපිටියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඊයේ (19) රාත්‍රී වනවිට තවත් රෝගීන් 14 දෙනකු හඳුනාගැනීමත්...
රිෂාඩ් නිරෝදායනයට. රීට් පෙත්සම සළකා බැලීම අද
පුවත්
October 20, 2020
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රිෂාඩ් බදුයිදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන තරුණ වරධකරුවන්ගේවිශේධන මධයස්ථානය වෙත යොමුකළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා...
20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
පුවත්
October 20, 2020
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (20) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කැබිනට් අනුමැතිය...
මාකඳුරේ මදූෂ් වෙඩි හුවමාරුවක දී මරුට
පුවත්
October 20, 2020
මාකඳුරේ මදූෂ් වෙඩි වැදීමකින් අද (20) අලුයම මියගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදූෂ් පාතාල නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස...
මුුුුරලි 800 චිත්‍රපටයේ සේතුපතිට ඉවත්වන්න කියයි
පුවත්
October 19, 2020
තමන්ගේ චරිතාපදානය ඇසුරෙන් නිර්මාණය වන එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටය සඳහා රංගනයෙන් දායක නොවන්නැයි රංගන ශිල්පී විජය සේතුපතිගෙන්, මුත්තයියා මුරලිදරන් ඉල්ලීමක් කර තිබේ. සිය චරිතයට පන පොවමින්...
ළමා රෝහලේ දරුවෙකුට හා මවට කොරෝනා
පුවත්
October 19, 2020
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවකුට සහ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මොවුන්...
පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක ආසාදිතයන් හතරක්
පුවත්
October 19, 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පිරිසක් සිටීම හේතුවෙන් කොළඹ පිටකොටුවේ හතරවැනි හරස්වීදියේ ව්‍යාපාරික ස්ථානයක සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතන් හතර දෙනකු සොයාගත හැකි වූ...
සිසුවියකට කොරෝනා. 160ක් සඳහා විශේෂ විභාග ශාලාවක්
පුවත්
October 19, 2020
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ගම්පහ නගරයේ ඇය සිටි විභාග මධ්‍යස්ථානයේ සිසුවියන් 160 දෙනකු සඳහා අද (19) සිට...
එකම පවුලේ දරු තිදෙනා දියේ වැටී මරුට
පුවත්
October 19, 2020
එකම පවුලේ දරුවන් තිදෙනකුගේ මළ සිරුරු වගා ළිඳක තිබී සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි.මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල රත්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක්...
දකුණේ තවත් ඩොක්යාර්ඩ් සේවකයන් හතරකට කොරෝනා
පුවත්
October 19, 2020
කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් තිදෙනකු හා මාතර මුලටියන පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය...
“ඉදිරි සතිය තීරණාත්මකයි”-යුද හමුදාපති
පුවත්
October 19, 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරෙන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි සතියක පමණ කාලයක් ඉතාමත් තීරණාත්මක බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති...
ත්‍රී රෝද රියෙන් ගෙන ගිය ගවයා බේරා ගනිති.
පුවත්
October 19, 2020
ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි ගවයෙකු අද (19) ගාල්ල තනිපොල්ගහ හන්දියේදී බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වූහ. ගවයා රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ත්‍රී...
1
...
1,053
1,054
1,055
...
1,063
Page 1,054 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok