Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දුම්රිය 15ක් නැවත දැනුම් දෙනතුරු නෑ.
පුවත්
October 7, 2020
කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 15ක් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට...
කසළ බහාලුම්වලට කෝටි 169ක වන්දියක් ඉල්ලයි
පුවත්
October 7, 2020
සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් හේතුවෙන් සිදුවූ හානියට රුපියල් කෝටි 169ක් වටිනා වන්දියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට දැනුම්...
හෝමාගම රෝහල යළි කොරෝනාවලට වෙන් වෙයි
පුවත්
October 7, 2020
හෝමාගම මූලික රෝහල හෙට (08) දා සිට කෙරෝනා රෝගීන් සඳහා වෙන්කිරීමට කටයුතු කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි. මින් ඉහත ද...
ආණමඩුවේ ගම් කිහිපයකට සංචරණ සීමා
පුවත්
October 7, 2020
ආණමඩුව, ආඬිගම, පූනවිටිය ඇතුළු ගම්මාන කිහියකට ඇතුළුවීම හා පිටවීම අද (07) සීමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස එම ගම්මානවලට සංචරණ සීමා...
“සේවාවන් සඳහා එන්න එපා” – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
පුවත්
October 7, 2020
විවිධ සේවාවන් ලබාගැනීම සඳහා විශ්‍රාම දෙපාරතමේන්තුවට පැමිණීම හෙට(08) සිට (10) වැනි දා දක්වා සිදු නොකරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. රටේ තුළ කොරෝනා...
කොරෝනා අලුත් පොකුර 1034ක්
පුවත්
October 7, 2020
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමඟ සොයාගත් කොරෝනා පොකුර අද (07) සවස 7.45 වනවිට 1034ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ...
නිරෝධායනයට ගෙනගිය කාන්තාව අතරමග දී මියගිහින්
පුවත්
October 7, 2020
කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි කාන්තාවක් අතරමග දී මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, උඩුපිටිය, වරාලාන,...
ගාල්ලේ වටරැක සිටි කාන්තාවකට කොරෝනා
පුවත්
October 7, 2020
මිනුවන්ගොඩ ඇඟළුම්කහලේ සේවය කළ ගාල්ල වටරැක නිවසකට පැමිණි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (07) කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු...
නැගෙනහිර පන්ති තාවකාලිකව නවතයි.
පුවත්
October 7, 2020
නැගෙනහිර පළාතේ පාසල් සිසු සිසුවියන් අතර කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා අමතර පන්ති සියල්ල තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා...
ගම්පහ වෛද්‍යවරයකුටත් කොරෝනා
පුවත්
October 7, 2020
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් කිහිප දෙනකු සිය පුද්ගලික බෙහෙත් ශාලාවේ දී පරීක්ෂාවට ලක්කර ඖෂධ ලබාදුන් වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.මෙම...
ගාල්ලෙන් කොරෝනා රෝගීන් – අහඹු ලෙස තැන තැන පීසීආර් පරීක්ෂණ
පුවත්
October 7, 2020
ගාල්ලේ බාහිරි සමාජයතුළ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතා අද (07) පැවසීය....
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පුළුල් කරයි
පුවත්
October 7, 2020
ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම පොලිස් බලප්‍රදේශ වන්නේ, ගම්පහ...
1
...
1,060
1,061
1,062
1,063
Page 1,061 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok