Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පුද්ගලයන් ලියාපදිංචිය සීමා කෙරේ
පුවත්
October 6, 2020
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව, පුද්ගලයින්...
වියාලේන්ද්‍රන්ට රාජ්‍ය ඇමතිධූරයක්
පුවත්
October 6, 2020
පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා...
කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් සොයාගනී
පුවත්
October 4, 2020
ගම්පහ රෝහලේ ප්‍රතකාර ලබමින් සිට කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ දිවුලපිටියේ පදිංචි කාන්තාව මිනුවන්ගොඩ, යකාදුව ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තැනැත්තියක බව සෞඛ්‍ය...
දුෂ්කර පාසල් සඳහා පුස්තකාල පහසුකම්
පුවත්
October 1, 2020
දිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය සැමරීමට එක්විය. සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික...
වැලිකඩ රැඳවියකු සතුව සිම් කාඩ්පත්
පුවත්
October 1, 2020
වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියෙකු සතුව තිබී සිම් කාඩ්පත් 04ක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් සොයාගෙන තිබේ. මාලිගාකන්ද අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියෙකු...
ශිෂ්‍යත්වයට විභාග ප්‍රවේශපත්‍රයක් හඳුන්වාදෙයි
පුවත්
October 1, 2020
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ සියලු විභාග අපේක්ෂකයින් සඳහා ප්‍රථමවරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත. මේ...
භූ වැලිකඩ කඩා වැටුණු නිවස ප්‍රමිතියක් නෑ
පුවත්
October 1, 2020
මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව ප්‍රමිතියෙන් තොරව කරන ලද ඉදිකරීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. ඔවුන් මෙම ගොඩනැගිල්ල පිළිබඳ කරන...
සූදුවට ගිය මන්ත්‍රී අත්අඩංගුවට
පුවත්
October 1, 2020
සූදු ක්‍රීඩාවේ නිරත වූ නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම...
1
...
1,065
1,066
1,067
Page 1,067 of 1,067
Recent articles
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි
පුවත්
March 29, 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට
පුවත්
March 29, 2026
ප්‍රදේශ කිහිපයකට පැය 5ක ජල කප්පාදුවක්
පුවත්
March 28, 2026
මැදපෙරදිග යුද්ධය තීව්ර වෙයි, හවුති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට ප්‍රහාර
පුවත්
March 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok