Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අපනයන සමාගම් ආදායම් වාර්තා තබද්දී කොටස් මිලත් ඉහළ යයි
පුවත්
September 23, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 18,222ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,023ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක...
කරාපිටියේ ECMO ප්‍රතිකාරය ඒලියන්ත වයිට් හට නොලැබී ගියේ ඇයි ?
පුවත්
September 23, 2021
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලයන් රැසකගේ රෝග සුවපත් කළා යැයි කියන “රාජකීය ජීවකයා” ලෙස අන්වර්ථ නාමයක් හිමිකරගෙන සිටි ඒලියන්ත වයිට් ඊයේ...
කාලි අම්මාගේ යකඩ කටවල් ගලවයි. rata.lk පුවත ඵලදරයි. පොලිසිය නීතියේ අඩක් ක්‍රියාත්මක කරයි
පුවත්
September 23, 2021
බණ්ඩාරවෙල සේනානායක මාවතේ පිහිටි ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල නමැති ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍රවලින් ගලවා දැමීමට ඊයේ (23) කටයුතු කර තිබේ. කෝවිලක් ලෙස හඳුන්වාදෙමින් තනි පුද්ගයකු...
ඒලියන්ත වයිට් මිත්‍යාව මිත්‍යාවක්ම බව සනාථ කරමින් කොරෝන සෑදී මරුට
පුවත්
September 22, 2021
අධ්‍යාත්මික ශක්තියෙන් හා කුණ්ඩලීනු යෝගයෙන් තමන්ට කොරෝනා සුව කළ හැකි බව පැවසූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව අද (22) මියගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. මහින්ද...
කොටස් වෙළෙඳ පොළ දින කිහිපයකට පසු සුළු වර්ධනයක් පෙන්වයි
පුවත්
September 22, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 18,850ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,560ක් ලෙස සටහන් විය. අද දිනය තුළ දී පමණක් සමස්ත...
පොත් අළෙවි සැල් විවෘතකිරීමට පොලිස්පති අවසර ඉල්ලයි
පුවත්
September 22, 2021
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ දී පොත් අළෙවි සැල් විවෘත කිරීමට අවසර දෙන ලෙස පොලිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීක් කර තිබේ. පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න...
ගාල්ලේ හෙද සිසු සිසුවියෝ අමාරුවේ වැටෙති ? සෞඛ්‍ය නීති අමු අමුවේ උල්ලංඝනය කරලා
පුවත්
September 22, 2021
ගාල්ල කළුවැල්ලේ පිහිටි හෙද විදුහලේ හෙද සිසු සිසුවියන් දිනපතා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්‍රවාහනය කරන්නේ සෞඛ්‍ය නිරෝධායන ක්‍රමවේද උල්ලංඝනය කරමිනි. බස් රථයකින් ඔවුන් මෙලෙස රැගෙන...
මහබැංකු අධිපති කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන්න යැයි ඉල්ලා පෙත්සමක්
පුවත්
September 22, 2021
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම තනතුරට පත්වීම වළක්වා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක් අද (22) කැඳවනු ලැබීය. එහිදී...
ලෝකෙට ණය වී Pfizer එන්නත් දීමට රජය සැරසෙයි
පුවත්
September 22, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන වඩාත් සාර්ථක කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලෝක බැංකුවෙන් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී...
අවුරුදු 05ක දැරිය අපයෝජනය කර වීඩියෝ දර්ශන බෙදාහැරි විවාහකයෙක් අල්ලයි
පුවත්
September 22, 2021
වයස අවුරුදු 5ක් සහ මාස 08ක් වයසැති කුඩා දැරියක බරපතල ලෙස ලිංකික අපයෝජනයට ලක්කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ විවාහකයකු අත්අඩංගුවට ගත් බව...
කොරෝනා ආසාදිත බිරිඳ මරා දැමූ ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට
පුවත්
September 22, 2021
කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඝාතනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, එගොඩවත්ත පාරේ පදිංචි කලනි යසින්තා මාපලගම...
ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුවෙයි
පුවත්
September 22, 2021
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ඊසාන දිශාවෙන් පිහිටි මවුන්ට් බුලර් නමැති ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පා දෙකක් අද (22) අළුයම සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය...
1
...
744
745
746
...
1,073
Page 745 of 1,073
Recent articles
ට්‍රම්ප් ඉරාන වරායන් වසයි!ලෝක තෙල් මිල $100 පනී
පුවත්
April 13, 2026
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok