spot_img
spot_img

පුවත්

කොරෝනාවට එරෙහි ලොව ප්‍රථම DNA එන්නත ඉන්දියාවෙන්

ලොව ප්‍රථම වරට DNA එන්නතක්, කොවිඩ් 19ට එරෙහි හදිසි භාවිතය සඳහා ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර තිබේ. ZyCoV-D නමින් හඳුන්වන මෙම ඖෂධය කොරෝනා වයිරසයට...

ගාල්ලේ සෞඛ්‍ය ලොක්කාටත් කොරෝනා

ගාල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.සෝමරත්න කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගාල්ල උණවටුනේ පිහිටා ඇති අතර...

වැඩිහිටියන්, වැඩිවශයෙන් මියයාමට හේතුව හෙළිවෙයි

කොරෝනා වසංගතය ආරම්භයේ සිටි මේ දක්වා මිලියන 200ට වැඩි ජනතාවකට එය ආසාදනය වී ඇති අතර අවම වශයෙන් මිලියන 04ක් පමණ මියගොස් තිබේ. නිල සංඛ්‍යාලේඛන එසේ...

මැතිව්ස් හැලේ. ක්‍රීඩකයෝ කොන්ත්‍රාත් අත්සන් කරති

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් 18 දෙනකු අත්සන් තබා ඇති අතර හිටපු නායකයකුවන ඇන්ජලෝ මැතිව්ස් එම කොන්ත්‍රාත්තුවෙන් ඉවත් සිටියි. ඒ අනුව දිනේෂ්...

සෞඛ්‍ය අමාත්‍යාංශයට අරක්ගත් දොස්තරලා දොට්ට ?

සෞඛ්‍ය අමාත්‍යාශයේ විවිද වගකීම් පවරා දෙමින් එයට අනුයුක්තව සිටි අතිරේක වෛද්‍යවරු රෝහල්වෙත යොමුකිරීමේ දැඩි තීරණයකට එළැඹ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. රාජ්‍ය පරිපාලන කාර්යයේ දී...

සෑම බැංකුවක ම තෝරාගත් ශාකා කිහිපයක් විවෘතයි

ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාල සීමාවේ දී ශ්‍රී ලංකාවේ බලපත්‍ර ලාභී බැංකු සියල්ලේ ම තෝරාගත් ශාඛා කිහිපයක් විවෘතව තැබීම සඳහා රජය අවසර දී තිබේ. මෙම අවසරය දී...

අහස හදිසියේ වැසිබර වුණේ ඇයි ?

පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්වයක් පැවතිය ද අද (21) සහ හෙට (22) දිනවල ප්‍රදේශ ගණනාවක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...

Lockdown කාලයේ දී රුපියල් 2000ක දීමනාවක් දෙයි

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලසීමාවේ දී ජීවනෝපාය අහිමිවන පුද්ගලයන් සඳහා රුපියල් 2000.00ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. සඳුදා (23) සිට එම දීමනාව ලබාදීම දිස්ත්‍රික්...

ගාල්ලේ ගැබිනි කාන්තාවන්ට එන්නත් නෑ

මෙතෙක් කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ගැබිනි කාන්තාවන් සඳහා අද (21) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලබාදීමට කටයුතු යොදා...

ගුරු විදුහල්පති ගැටලු විසඳීමේ අනුකමිටු වාර්තාව මුදල් අමාත්‍යාංශය භාරදෙයි

ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශයට ඊයේ (20) භාර දී තිබේ. මේ සම්බන්ධයෙන් එම අනුකමිටුව සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ...

“දිගටම රට වසා දැමුවොත් කැපකිරීම් සඳහා සූදානම් වෙන්න” – ජනාධිපති

“ඉදිරියේදී රට දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු‍ දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්න” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා එහි දී...

ඇනකොණ්ඩා ශ්‍රී ලාංකිකයි. ‍ලෝකයේ ම ප්‍රසිද්ධ වූ සිංහල නමක්

ලොව විශාලතම සර්ප විශේෂය වන්නේ “ඇනකොණ්ඩා” ය. මෙම සත්ත්ව විශේෂය මෙරට ස්වභාවික පරිසරයේ දක්නට නැත. දෙහිවල සත්වෝද්‍යානයට ගිය විටනම් ඇනකොණ්ඩා විශේෂයේ සතුන් දැකබලා ගැනීමේ...

Recent articles

error: Content is protected !!