Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දකුණේ ආසාදිතයන් 5,288ක් නිවෙස්වල රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින්
පුවත්
August 13, 2021
දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවමින් මේ වනවිට රෝහල් හා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් පිරී සිටින අතර කොරෝනා ආසාදිතයන් විශාල...
“රජය ඉල්ලා අස්විය යුතුයි” විදුර වික්‍රමනායක ගාල්ලේ දී කියයි
පුවත්
August 13, 2021
“මිනිසුන්ගේ ඉරණම තීරණය කරන්න වෙලා තියෙන්නේ මිනිසුන්ටමයි. එසේ තීරණ ගැනීමට ඒ අයට උදව්කරන්න බැරි රජයක් තියෙනවානම් රජයෙත්, එවැනි උදව් කළ නොහැකි ඇමතිවරුත් ඉල්ලා අස්විය...
මරණ 155ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි
පුවත්
August 13, 2021
කෙරෝනා ආසාදනය වී ඊයේ (12) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 155 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ. මේ අනුව මෙරට සිදුවූ...
twitter ජාලය ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට පහර දෙනවා
පුවත්
August 13, 2021
ට්විටර් ජාලය ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට පහර දෙන බවට ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි චෝදනා කරයි. තම ට්විටර් ගිණුම ඇතුළු ඉහළ පෙළේ ඉන්දියානු නායකයින් කිහිපදෙනකුගේ...
ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් භියකරු හෙළිදරව්වක්
පුවත්
August 13, 2021
ශ්‍රී ලංකාව පුරා වේගයෙන් පැතිරයමින් පවතින කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය පුද්ගලයකුට වැළඳුණු පසු යළි යළිත් වැළඳීමේ සම්භාවිතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය පවසයි. මේ වනවිට...
හිටපු ඇමති මංගලටත් කොරෝනා
පුවත්
August 13, 2021
හිටපු අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා ආසාදනය වී රෝහල්ග කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 12 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව...
කොරෝනා තිබියදීත් කොටස් වෙළෙඳ පොළ බොහෝ සමාගම් ලාභාංශ බෙදයි
පුවත්
August 13, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ රුපියල් මිලියන 2321ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 15කින් ඉහළ...
රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර IDH යවයි
පුවත්
August 13, 2021
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ ඔහුගේ බිරිඳ කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කර සිටිති. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය...
කැස්බෑව ඩිපෝව වසා දමයි
පුවත්
August 13, 2021
කැස්බෑව ඩිපෝවේ සේවකයන් 48 දෙනකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙන් එම ඩිපෝව අද (13) සිට තාවකාලිකව වසා දැමූ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි....
“රට වහන්නේ නෑ” – ජනපති
පුවත්
August 13, 2021
එන්නත්කරණ වැඩපිළිවෙල තවත් වේගවත් කරන බවත් රට වසා නොදමන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) දහවල් පැවති කොරෝනා මර්ධන කමිටුවේ දී ප්‍රකාශ කර තිබේ. එමෙන්ම...
කොරෝනා ආසාදිත මව අසාදිත බිළිඳිය ද සමඟ රෝහලෙන් පැන ගිහින්
පුවත්
August 13, 2021
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවක් සිය බිළිඳු දරුවා ද සමඟ රෝහලේන පැන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස පැනගොස් ඇත්තේ ගලිගමුව...
ගම්පහින් ආසාදිතයන් 1,676ක්. 26,000ක් නිරෝධායනයට
පුවත්
August 13, 2021
ගම්පහ දිස්ත්‍රික්කයෙන්, අද (13) උදෑසන අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 1,676 දෙනකු වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. එම ආසාදිතයන්...
1
...
782
783
784
...
1,073
Page 783 of 1,073
Recent articles
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
පෙට්‍රල් වාහන සඳහා QR කේතය තාවකාලිකව ඉවතට, උත්සව සමයට සහනයක්
පුවත්
April 11, 2026
සිවිල් අවකාශය සහ මානව හිමිකම් සුරැකීමට දකුණේ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් එක්වෙයි
පුවත්
April 11, 2026
සඳ වටා ගිය චාරිකාව සාර්ථකව නිමා වෙයි, ගගනගාමීන් නිරුපද්‍රිතව පැසිෆික් සාගරයට
පුවත්
April 11, 2026
මුස්වැන්න තේ කම්හලෙන් මිලියන පහකට වැඩි ඉතුරුම් මුදල්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok