29.4 C
Galle

රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර IDH යවයි

Published:

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ ඔහුගේ බිරිඳ කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කර සිටිති.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කොරෝනා ආසාදනය වූ 21 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.

අමාත්‍යවරයාගේ ලේකම්වරු දෙදෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!