29.8 C
Galle

නොරොච්චෝලේ හදන්න දින 05 යයි ?

Published:

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම යථාතත්වයට පත්කිරීම සදහා දින 05ක පමණ කාලයක් ගතවන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මේ බිඳවැටීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 270ක් දෛනිකව අහිමිවෙයි.

අමාත්‍යවරයා පවසන්නේ මේ බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදු කාලය වැඩි නොකර අනෙකුත් බලාගාරවල විදුලි නිෂ්පාදනයෙන් අවශ්‍යතාව ඉටුකරගැනීමට උත්සාහ කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!