Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වන අලියෙක් විදුලිසැර වැදී මරුට
පුවත්
September 6, 2021
තණමල්විල, කලවැල්ගල ප්‍රදේශයේ දී විදුලිසැර වැදී වන අලියකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයස අවුරුදු 20ක් පමණ වනු ඇතැයි අනුමාන කළ හැකි මෙම අලියා...
සුනිල් පෙරේරා දිවියෙන් සමුගනී
පුවත්
September 6, 2021
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සහ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා අද (06) අළුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා සුවවී නිවසට...
සුනිල් පෙරේරා යළි රෝහල්ගත කරයි
පුවත්
September 6, 2021
ගායක සුනිල් පෙරේරා යළි අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කළ බව ඔහුගේ සොහොයුරු පියල් පෙරේරා පවසයි. කොරෝනා ආසාදනය වී රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටි සුනිල් පෙරේරා...
කොටි සංවිධානයේ භාෂා පරිවර්ථක “ජොජ් මාස්ටර්” මියයයි
පුවත්
September 5, 2021
කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්ථක වූ ජෝර්ජ් මාස්ටර් හෙවත් වෙළුපිල්ලේ කුමාර් පංචරත්නම් අද යාපනයේ දී මියගියේය. දෙමළ භාෂාවට අමතරව සිංහල හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙස...
චාජර යුගය අවසන් ? රැහැන් රහිත ආරෝපණ ක්‍රමයක් එයි
පුවත්
September 5, 2021
ජංගම දුරකථන, ලැප්ටොප්, ටැබ් ඇතුළු ආරෝපණය කළ යුතු සියලු උපකරණ සඳහා තවදුරටත් ප්ලග් හෝ කේබල් අවශ්‍යතාවකින් තොරව භාවිතා කිරීමට හැකියාව ලැබෙන බව ජපානයේ ටෝකියෝ...
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 10,000 ඉක්මයි
පුවත්
September 5, 2021
මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (04) වාර්තා වූ මරණ 189ක් ද සමඟින් 10,000 ඉක්වා ගියේය. මේ වනවිට කොරෝනා ආසාදිතව මෙරට පුද්ගලයන් 10,140ක් මියගොස්...
රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්
පුවත්
September 5, 2021
ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට අනුගතව සිටියි. නමුත්...
කාන්තාවකගේ දැලි පිහි පහරින් දැරණියගල සභාපතිගේ නාසය කැපේ
පුවත්
September 5, 2021
කාන්තාවකගේ දැලි පිහි පහරකින් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නාසය කැපීයාම හේතුවෙන් ඔහු දැරණියගල රෝහලට ඇතුළත් කර ඇතැයි සීතාවක පොලිස් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය...
ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 04ක 20-30ත් අතර තරුණ තරුණියන්ට හෙට සිට එන්නත්
පුවත්
September 5, 2021
ගාල්ල, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පදංචි වයස අවුරුදු 20-30ත් අතර පසුවන තරුණ තරුණියන් සඳහා හෙට (06) උදෑසන සිට එන්නත් ලබාදිම ආරම්භ කරන බව...
නිරෝධායන නීති නොතකා අවමංගල්‍යය උත්සවයක් පැවැත්වෙයි
පුවත්
September 5, 2021
නිරෝධායන ඇඳිරිනීති සහ සෞඛ්‍ය උපදෙස් නොතකා අවමංගල්‍ය උත්සවයක් සඳහා විශාල පිරිසක් සහභාගී වීමේ සිද්ධියක් ඊයේ (04) යාපනයේ අච්චුවේලි ප්‍රදේශයෙන් වාර්තා විය. පසුගිය 02 වැනි දා...
ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සැළසුම් කරයි. දින ස්ථිර නෑ
පුවත්
September 5, 2021
සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සඳහා සැළසුම් කර ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක...
වයස 20-30ත් අතර කොළඹ පදිංචි සැමට හෙට සිට සයිනොෆාම් එන්නත
පුවත්
September 5, 2021
කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 20 – 30 ත් අතර තරුණ තරුණියන් සඳහා හෙට (06) උදෑසන 9.00 සිට සයිනොෆාම් එන්නතේ පළමු...
1
...
783
784
785
...
1,101
Page 784 of 1,101
Recent articles
නිරිත දිග මෝසම් සක්‍රිය වීමෙන් තද සුළං
කාළගුණ තොරතුරු
July 12, 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන හදිසියේ ඉල්ලා අස්වෙයි
පුවත්
July 12, 2026
මැදපෙරදිග යළිත් යුද ගිනි, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමෙයි!
පුවත්
July 12, 2026
ඝාතන නඩුවක තීන්දුවක් දුන් ඉන්දීය විනිසුරුවරියකට මරණ තර්ජන, ආගම්වාදී ප්‍රහාර රැල්ලක්!
පුවත්
July 12, 2026
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok