Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දකුණෙන් ආසාදිතයන් අද 1,200 ආසන්නයේ. වැඩිම මාතරින්
පුවත්
August 13, 2021
දකුණු පළාතෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1,192ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාා වී ඇත්තේ අද (13) උදෑන...
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භයානක අනතුරු ඇඟවීමක්
පුවත්
August 13, 2021
ශ්‍රී ලංකාවේ දැනට වාර්තාවන කොරෝනා මරණන හා ආසාදිතයන් සංඛ්‍යාව පාලනය කරගත නොහැකි වුවහොත් ලබන ජනවාරි මාසය වනවිට කොරෝනා ආසාදිතයන් 18,000ට වැඩි පිරිසක් මියයනු ඇතැයි...
විද්‍යාවටත් පිළිතුරු නැති ප්‍රශ්න
පුවත්
August 13, 2021
විද්‍යාව කොතරම් දියුණු වී ඇතත් මෙතෙක් විද්‍යාවෙන් විසඳාගත නොහැකි වූ ගැටලු කිහිපයක් ඉතිරිව තිබේ. මෙතෙක් නිශ්චිතව විසඳුම් සෙවිය නොහැකි වූ ප්‍රධාන ගැටලු 10ක් හා ඒවා...
බසයක් පෙරැළී 24ක් රෝහලේ
පුවත්
August 12, 2021
යාපනයේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේ දි අද (12) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පෙරැළීයාමෙන් මගීන් 24 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව මාණිප්පායි...
GMOA නම අවභාවිතා කරමින් දොස්තර පාදෙණිය ප්‍රසිද්ධියේ ම බොරු කියයි
පුවත්
August 12, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අධිකරණයේ වාරණ නියෝගයක් හේතුවෙන් මේ දිනවල නිහඬව සිටින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය තම වෘත්තිය...
දෛනික මරණ පළමුවරට 150 ඉක්මවයි
පුවත්
August 12, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් ඊයේ (11) දිනයේ දී ශ්‍රී ලංකාවේ මරණ 156ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ....
“රෝගීන් වැඩි වුණොත් ඔක්සිජන් නෑ. උපරිම ධාරිතාවට ඇවිත්” – සෞඛ්‍ය අමාත්‍යාංශය
පුවත්
August 12, 2021
රෝහල්වල ඔක්සිජන් සැපයීමේ හැකියාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔක්සිජන් ලබාදීමට අවශ්‍යවන...
හපුගල ඉංජිනේරු පීඨයේ සිසුන් 28කට කොරෝනා. 250ක් පීඨය ඇතුළේ කොටුවෙති
පුවත්
August 12, 2021
රුහුණ විශ්වවිද්‍යාල ඉංජිනේරුපීඨයේ සිසු සිසුවියන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති අතර 250ක පමණ සිසු පිරිසක් කිසිවක් කරකියාගත නොහැකිව හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිරවී...
කොටස් වෙළෙද පොළ 8,000 සීමාවේ ස්ථාවර වන ලකුණු
පුවත්
August 12, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනියේ රුපියල් මිලියන 4,136ක පිරිවැටුමක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 114කින් පහළ ගොස් දිනය අවසානයේ...
මසක් වයසැති බිළිඳියක් කොරෝනා නිසා මරුට
පුවත්
August 12, 2021
කොරෝනා ආසාදිත වූ මාසයක් වයසැති බිළිඳියක කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවාගේ හෘදයේ යම් ගැටලුවක් තිබී ඇති බව...
ලාෆ් සමාගමේ ගෑස් මිල වැඩිකරයි
පුවත්
August 12, 2021
ලාෆ් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363.00කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවසර දී ඇත. රුපියල් 1,493.00ක් ලෙස පැවැති කිලෝ ග්‍රෑම් 12.5ක් වූ...
රත්නපුරයේ ගංවතුර තත්වයක්. ජල මට්ටම වැඩිවීම වේගවත් නිසා අවදානම වැඩිවෙයි
පුවත්
August 12, 2021
ධාරානිපාත වැසි හේතුවෙන් කළුගඟේ සහ කුරුගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තහවුරු කරයි. මවුගම ජල මාපකයේ සටහන්ව ඇති...
1
...
783
784
785
...
1,073
Page 784 of 1,073
Recent articles
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
පෙට්‍රල් වාහන සඳහා QR කේතය තාවකාලිකව ඉවතට, උත්සව සමයට සහනයක්
පුවත්
April 11, 2026
සිවිල් අවකාශය සහ මානව හිමිකම් සුරැකීමට දකුණේ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් එක්වෙයි
පුවත්
April 11, 2026
සඳ වටා ගිය චාරිකාව සාර්ථකව නිමා වෙයි, ගගනගාමීන් නිරුපද්‍රිතව පැසිෆික් සාගරයට
පුවත්
April 11, 2026
මුස්වැන්න තේ කම්හලෙන් මිලියන පහකට වැඩි ඉතුරුම් මුදල්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok