දෛනික මරණ පළමුවරට 150 ඉක්මවයි පුවත් Published: August 12, 2021 FacebookTwitterPinterestWhatsApp කොරෝනා වසංගතය හේතුවෙන් ඊයේ (11) දිනයේ දී ශ්‍රී ලංකාවේ මරණ 156ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. මේ අනුව මෙරට නිල වශයෙන් වාර්තා කරන ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5620ක් දක්වා ඉහළ ගොස් තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022