Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට
පුවත්
June 19, 2021
පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ...
මියගිය කැස්බෑවන්ගේ සිරුරු රැසක් රැකව මුහුදේ පාවෙන බව ධීවරයෝ කියති
පුවත්
June 18, 2021
මියගිය කැස්බෑවන්ගේ සිරුරු 20ක් පමණ තංගල්ල සහ රැකව අතර මුහුදේ පාවෙමින් පවතින බව ධීවරයන් පිරිසක් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. මෙම කැස්බෑවන්ගේ මළ...
රිච්මන්ඩ් විදුල්පති මාරුවෙන් හෙළිවන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත ද ?
පුවත්
June 18, 2021
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා තවත් දින කිහිපයකින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස රාජකාරී භාරගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි. වත්මන් විදුහල්පති...
කොටස් වෙළෙඳ පොළේ වේගවත් වර්ධනක්
පුවත්
June 18, 2021
කොළඹ කොස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය අද (18) ඒකක 56කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7720ක් බවට පත්විය. අද වෙළෙඳ...
බොරු පැමිණිලි කළ දොස්තරලා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක්
පුවත්
June 18, 2021
මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කරමින් වෛද්‍යවරු 11 දෙනකු විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිලි 11 හිතාමතා සංවිධානාත්මකව සිදුකරන ලද...
24 හැවිරිදි ගැබිනි කතක් කොරෝනාවෙන් මරුට. ගැබිනි මරණ 11 දක්වා ඉහළට
පුවත්
June 18, 2021
තරුණ ගැබිනි කාන්තාවක් කොරෝනා ආසදනය හේතුවෙන් අද (18) කොළඹ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දෙහිවල පදිංචිකාරියක වන ඇය මියයනවිට 24 වැනි වියේ පසු...
සංචරණ සීමා සඳුදා ඉවතට යළි බදාදා සිට
පුවත්
June 18, 2021
මේ වනවිට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා සඳුදා (21) අළුයම 4.00ට ඉවත්කර යළි බදාදා (23) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම...
කරාපිටිය රෝහල් අධ්‍යක්ෂගේ ක්‍රියාව මාධ්‍ය නිදහසට තර්ජනයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්
පුවත්
June 18, 2021
මූලාශ්‍ර හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් rata.lk වෙබ් අඩවියට එරෙහිව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් පොලිසියට පැමිණිලි කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්...
සතුන් වත්තේ සිංහයකුට කොරෝනා. සතුන් හදිසියේම මියගියේ කොරෝනා හේතුවෙන් දැයි සැකයක්
පුවත්
June 18, 2021
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින තෝර් නමින් හඳුන්වන සිංහයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මේ හේතුවෙන් සිංහ කූඩුව භාරව සිටි සේවකයන් තිදෙනකු...
ශ්‍රී ලංකාවට ඊසානදිග මුහුදේ නැවක තෙල් කාන්දුවක්
පුවත්
June 18, 2021
ශ්‍රී ලංකාවට ඊසාන දිග මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞඛාවක තෙල් කාන්දුවක් සිදුවෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 16 වැනි දා කොළඹ...
විපතට පත් කාන්තාවන් වෙනුවෙන් Eva – Red cross එක්වෙයි
පුවත්
June 18, 2021
පසුගිය දා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ කාන්තාවන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා බෙදාහැරීම ශ්‍රී ලංකා රතුකුරුස සමාජය විසින් සිදුකරන අතර ඒ සඳහා...
සංචරණ සීමා කාලයේ අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ නව ගැසට් නිවේදනයක්
පුවත්
June 18, 2021
වසංගතය මර්ධනය සඳහා සංචරණ සීමා පනවා ඇති කාලයේ දී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් නිකුත්කර...
1
...
829
830
831
...
1,068
Page 830 of 1,068
Recent articles
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
විදුලි ගාස්තු ඉහළට, නව සංශෝධන මෙන්න
පුවත්
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok