spot_img
spot_img

පුවත්

වරාය නගර ආර්ථික කොමිෂම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 18 දා මැති සභයට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන සභා පනත් කෙටුම්පත පිළිබඳ එල්ල වූ විරෝධතා සළකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) සවස කථානායකවරයා වෙත...

අනුරාධපුරයේ බැංකු ආරක්ෂකයකුට වෙඩි වදී

අනුරාධපු‍රයේ පුද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් අසළ දී කිසියම් පිරිසක් මුදල් පැහැර ගැනීමට තැත් කිරීමේ දී බැංකු ආරක්ෂකයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී එම ආරක්ෂකයා ම...

ගාල්ල දැඩි අවදානමක. හබරාදුවෙන් අම්බලන්ගොඩින් කොරෝනා පොකුරු

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙහි දැඩි කො‍රෝනා අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) සවස් කාලයේ ලැබී ඇති...

දකුණෙන් අද ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් අද (05) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 153 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ...

ගැබිනි කතක් කො‍රෝනා ‍ආසාදනයෙන් මරුට

මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයමින් පවතින කොරෝනා වයිරස ප්‍රබේදයක ගැබිනි මව්වරුන්ට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ කරන ලද පුරෝකථනය සනාථ කරමින් ගැබිනියක්...

කොරෝනා අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම් වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම්වල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම්...

විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා පැතිරයාමේ අවදානමක් ?

විශ්වවිද්‍යාල වසා දැමීමට ‍සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබිය දී උපකුලපතිවරුන් වගකීම් විරහිතව කටයුතු කිරීම‍ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා ආසාදිතයන් දි‍නපතාම වාර්තා වෙමින් පවතින...

කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් දේශීය හා බටහිර වෛද්‍ය විද්‍යාවේ එකතුවෙන් කොරෝනා සුවකරන ඖෂධයක් සොයාගත් බවට ගෙන යන ප්‍රචාරය අසත්‍යයකි. ඔහු...

ඉදිරි සති දෙක තුනේ දී දිනකට රෝගීන් 8,000-10,000ක් පමණ වාර්තාවිය හැකියි

ස්වයං විනයකින් තොරව සෞඛ්‍ය උපදෙස් නොතකමින් තවදුරටත් කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට ආසාදිතයන් 8,000ත් 10,000ත් අතර ප්‍රමාණයක් වාර්තාවීමේ අවදානමක් පවතින බව...

‍තවත් කොරෝනා මරණ 11ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) දිනයේ දී තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 11ක විස්තර අද (05) සවස 4.00 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...

ගාල්ලේ දොස්තර සේවය පැහැර හරියි. කොරෝනා සිරුරු මෝචරියේ හිරවෙයි

ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු තම වගකීම් පැහැරහැරීම හේතුවෙන් කරාපිටිය රෝහලේ දී මියගිය කොරෝනා ආසාදිතයකුගේ සිරුරක් බැහැර කීමට නොහැකිව ඊයේ (04) විශාල ගැටලුවක් මතුව...

කොරෝනා හැදී එකම පවුලේ තිදෙනෙක් එකම දිනක දී මියයති

එකම පවුලේ තිදෙනෙක් කොරෝනා හේතුවෙන් ඊයේ (03) කොළඹ අයි‍ඩීඑච් රෝහලේ දී මියගියහ. මෙසේ මියගොස් ඇත්තේ මාලඹේ ගෝනවත්තේ නිවසක සිටිය දී කොරෝනා ආසාදනය වී කොළඹ අයි.ඩී.එච්...

Recent articles

error: Content is protected !!