spot_img
spot_img

පුවත්

ඕස්ට්‍රේලියාවේ අවන්හළක ජයටම විකිණෙන ශ්‍රී ලංකා කොස් Pizza

කොස් ගසට කියන්නේ බත් ගස කියලා. කොස් කෑවෙ නැති කෙනෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමනම් ඉතාත් අසීරු වේවි. කොස් තම්බල, මැල්ලුම් හදලා, කිරට උයල, තෙම්පරාදු කරලා,...

තෙල් බවුසරයක ගැටී පොලිස් නිලධාරියෙක් මරුට

මහනුවර කො‍ළඹ ප්‍රධාන මාර්ගයේ කලගෙඩහේන ප්‍රදේශයේ දී නවතා තිබූ බව්සරයක පිටුපස වැදුණු යතුරුපැදියක සිටි පොලිස් නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (28) අළුයම 2.00ට පමණ...

යාපනයේ කොරෝනා අවදානම තවත් ඉහළට

යාපනයේ කොරෝනා පැතිරීමේ අවදානම තවත් වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (27) දිනයේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 143 දෙනකු වාර්තා වී...

කිවුල දී බවුසරයක් පෙරැළේ. ගැමියෝ තෙල් එකතු කරති

තණමල්විල වේලිඔය මාර්ගයේ කිවුල ප්‍රදේශයේ දී තෙල් බවුසරයක් අද (28) අළුයම පෙරැළී ගොස් ඇතැයි පොලිසිය පවසයි. මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ රියදුරා නින්දයාම හේතුවෙන් බවුසරය...

එක් සමාගමක් ගෙන්වූ පොල්තෙල්වල පිළිකාකාරක ඇති බව තහවුරු වෙයි

පිළිකා කාරක රසායනිකයක් වූ ඇෆලටොක්සීන් අඩංගු පිරිසිදු නොකළ පොල්තෙල් ගෙන්වූ බවට චෝදනා එල්ල වී ඇති සමාගමක් ඒ සම්බන්ධයෙන් කරන ලද දෙවැනි පරික්ෂණයෙන් ද අසමත්...

ලෝක ආර්ථිකයට මරු පහරක් වූ සූවස් ඇළේ හිරවූ බඩු නැව

සූවස් ඇළේ හිරවී ඇති දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාව යම් තරමකින් සෙළවීමට හැකියාව ලැබී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නමුත් සූවස් ඇළ පරිපාලන අධිකාරියේ ප්‍රධානී...

කිඹුලෙක් දරුවකු ඩැහැගනී

සාම්පූර් ප්‍රදේශයේ ඉත්තිකුලම් වැවේ දිය නාමින් සිටි 15 හැවිරිදි දරුවකු ඊයේ (27) සවස කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි සාම්පූර් පොලිසිය පවසයි. තවත් දරුවන් දෙදෙනකු සමඟ...

මැණික් පතලක හිරවූ දෙදෙනකු මරුට

අවිස්සාවේල්ල වෙරළුපිටියේ මැණික් පතලක සිරවීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්න් ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ...

මිනුවන්ගොඩ අයෙක් මරුට. ජනතාවගෙන් හමුදාවටත් දෝස් මුරයක්

විදේශගත වී සිට මෙරටට පැමිණි පුද්ගලයන් නිරෝධායනය සඳහා රැගෙන යමින් තිබූ බසයක යතුරුපැදියක් ගැටීමෙන් අද (27) පුද්ලයකු මියාමත් සමඟ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දැඩි උණුසුම්...

ඇමති විමල්ට හම්බන්ත‍ොට දී විරෝධයක්. ඛනිජ වැලි ඉන්දියාවට දෙන්න ජනතාවගේ සූදානමක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්දේ පිහිටි ඛනිජ වැලි නිධියක කැණීම් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි ගිය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවිය. අමාත්‍යවරයා...

රියදුරන්ගේ හදිසියට අලියාගෙන් පාඩමක්

ගල්ගමුවේ දී අලියකු පාර මාරු වීමේ දී වාහනයක නොගැටී බේරෙන්නේ යන්තමිනි. මේ අලියා පාර හරහා ගමන් කරන බව දැනගත් ගැමියන් ඈතින් එන වාහන නැවතීමට...

දියකාවුන් දහස් ගණනක් ගිරිතලේ වැවට ඇවිත් කරපු දේ (වීඩියෝ)

ගිරිතලේ වැ‍වේ අද (27) උදෑසන දක්නට ලැබුණේ අපූරු දර්ශනයකි. වෙනදා නොමැති තරම් දියකාවුන් දහස් ගණනක් වැවේ ඒ මේ අත පියඹා යමින් විටෙක වැව් බැම්ම...

Recent articles

error: Content is protected !!