Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
යාපනය බන්ධනාගාරයේ කොරෝනා පොකුරක් ?
පුවත්
February 28, 2021
යාපනය බන්ධනාගාරයේ කොරොනා පොකුරක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බවත් මේ වනවිට රැදවූළුන් 52කට කොරෝනා ආසාදනය වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි. යාපනය ශික්ෂණ රෝහල මගින්...
අමනුෂ්‍ය දෝෂය එළවන්න වේවැල්පහර කෑ දැරිය මරුට
පුවත්
February 28, 2021
අමනුෂ්‍ය දෝශයක් පළවා හැරීමට බව කියිමින් වේවැලකින් පහරදීම හේතුවෙන් නව හැවිරිදි දැරියක මියගොස් අතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙලෙස මියගොස්...
පොලිස් ජීප් රියේ ගැටුණු 02ක් මරුට
පුවත්
February 28, 2021
රඹාවැවි නාරම්මල මාර්ගයේ කටුමුලුවේ දී පොලිස් ජීප් රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් අද (28) දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...
ඇමති යූ.ජී.ඩී. සමුගනී
පුවත්
February 27, 2021
දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ නීතිඥ යූ.ජී.ඩී.ආරියතිලක අද (27) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය. රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ආරියතිලක එම විද්‍යාලයීය ආදි...
නීති සිසුවාට පහරදුන් 04 දෙනකුගේ වැඩ තහනම්
පුවත්
February 26, 2021
නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන මිගාර ගුණරත්න පෑලියොඩ පොලිසියේ දී පොලිස් නිලධාරීන්ට එරෙිව සාපරාධී බලහත්කාරකම් සිදුකර ඇතැයි චෝදනා කරමින් පොලිසිය අද මහේස්ත්‍රාත් අධිකරණයට...
හෙදියක් කොරෝනා වැළඳී මරුට
පුවත්
February 26, 2021
මාවනැල්ල රෝහලේ හෙදියක කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඇය මෙරට කොරෝනා ආසාදනය හේතුවෙන් මියගිය පළමු හෙදිය ද වෙයි. කෑගල්ල දිස්ත්‍රික් සෞඛය සේවා...
කොළඹ ජ්‍යේෂ්ඨයන් සැමට කොරෝනා එන්නත දීමේ සැළැස්මක්
පුවත්
February 25, 2021
කොළඹ නගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 60 ඉක්මවූ සියලුම ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට පෙබරවාරි 27 වැනි දා සිට දින 14ක් ඇතුළත කොරෝනා එන්නත ලබාදීමට සැළසුම්...
මළ සිරුරු භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් වෙයි ?
පුවත්
February 25, 2021
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානයට ද හැකියාව ලැබෙන පරිදි මළ සිරුරු ඉවත්කිරීම සම්බන්ධ රෙගුලාසි සංශෝධනය කරමින් විශේෂ ගැසට් නිවේදනයක් අද (25)...
කරාපිටියේ කොරෝනා එන්නත් ආපසු යවලා. විශ්‍රාමික සෞඛ්‍ය සේවකයන්ටත් නෑ
පුවත්
February 25, 2021
රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීම සඳහා නිකුත් කරන ලද කොරෝනා එන්නත් ඉතිරිවී ඇත්නම් ඒවා විශ්‍රාමික සෞඛ්‍ය සේවක සේවිකාවන් වෙත ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස්...
වැලිකඩ බන්ධනාගාරය චීනයට ? සිරකරුවන් හොරණට ?
පුවත්
February 25, 2021
වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ගොස් එය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත්කරන බව ලොහාන් රත්වත්ත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන අතර දැනට වැලිකඩ බන්ධනාගාරය ඇති...
ගාලු කොටු දොරටුව මාසයකට වසා දමයි
පුවත්
February 25, 2021
ගාල්ල කොටුවේ ඉදිරිපද බැම්ම මධ්‍යයෙන් ඇති කොටු දොරටුව මාර්තු මස 01 වැනි දා සිට මාසයක කාලයක් වසා දමන බව ගාලු උරුමය පදනම පවසයි. මෙම...
ජිනීවා ඡන්දය වෙනුවෙන් කොරෝනා සිරුරු භූමදානයට ?
පුවත්
February 25, 2021
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු ඉවත්කිරීමේ දී භූමදානයට අවසර ලබාදෙන්නේ ද යන්න තීරණය කිරීම සඳහා පත්කළ තාක්ෂණික කමිටුව තම නිර්දේශයේ වෙනසක් නැතැයි සෞඛ්‍ය...
1
...
905
906
907
...
1,064
Page 906 of 1,064
Recent articles
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
පුවත්
March 21, 2026
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok