Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වාර විභාගයට ලියමින් සිටි සිසුවියක් මියයයි
පුවත්
April 6, 2021
වාර විභාගයේ ප්‍රශ්න පත්රයකට පිළිතුරු සපයමින් සිටි සිසුවියක අද (06) හදිසියේම අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ...
ගාල්ලේ පාසලක සිසුන් දෙදෙනකුට කොරෝනා
පුවත්
April 6, 2021
ගාල්ලේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ හොරගම්පිට විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම විද්‍යාලයේ ගුරුවරු...
වෛද්‍යවරයෙක් වැසිකිළි අපද්‍රව්‍යවලින් පගා ඉල්ලයි. නොලැබුණාම බොරු නඩු දාලා
පුවත්
April 6, 2021
වරින් වර අධිකරණයන්හි විවිධ නඩු විභාගයට ගනී. මේ නඩු විභාගයේ දී අපූරු තොරතුරු රැසක් අනාවරණය වන අතර මේ නිසාම ජනතාව අධිකරණ වාර්තා පිළිබඳ දැඩි...
උතුරු මැද සංචාරක ප්‍රවර්ධනයට දුන් ලක්ෂ 160ක් සොයන්න CIDයට කියයි
පුවත්
April 6, 2021
උතුරු මැද පළාතේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ 160ක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල...
රජය මාධ්‍ය නිදහස සීමා කරයි. සංවර්ධන කමිටු වාර්තා කිරීමට ඉඩ අහුරලා
පුවත්
April 6, 2021
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා මාධ්‍යවේදීන් සහභාගීවීම වළක්වමින් රජය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙතක් පාර්ලිමේන්තු, පළාත් සභා, පාළාත් පාලන ආයතන මෙන්ම...
අනුන්ගේ කිරුළු ගලවන්න ගිය කැරොලයින්ගේ කිරුළ ගැලවෙයි ද ?
පුවත්
April 6, 2021
විවාහකර රූ රැජින ලෙස කිරුළු පැළඳූ පුෂ්පිකා ද සිල්වා ගේ කිරුළ ගලවා වෙනත් අයකුට පැළඳවීමට කටයුතු කළ කැරොලින් ජුලීගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ පිහිටි ලෝක...
ආනයනික ආහාරවල විෂ ඇති කතාව බොරුවක් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
පුවත්
April 6, 2021
මෙරටට ආනයනය කරනු ලබන ආහාරවල විෂ රසායනික ද්‍රව්‍ය සුළු වශයෙන් හෝ අඩංගු බවට ඇතැම් පිරිස් විසින් කරගෙන යනු ලබන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නැතැයි...
පාස්කු වාර්තාව නිර්දේශ නීතිපති උපදෙස් අනුව සිදුකිරීමට කැබිනට් තීරණයක්
පුවත්
April 6, 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ද ජනාධිපිත කොමිසම විසින් නිකුත් කරන ලද අවසන් වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය...
බුදු පිළිම කැඩුවා යැයි සැකපිට බන්ධනාගාරයේ සිටි ඉන්දීය ජාතිකයා හදිසියේම මියයයි
පුවත්
April 6, 2021
බුදුපිළිමවලට හානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දියානු ජාතිකයකු හදිසියේ ම මියගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. මෙලෙස...
ආන්දොලනාත්මක විවාහක රූ රැජින තරඟය පැවැත්වූ අයුරු චන්දිමාල් ජයසිංහ කියයි
පුවත්
April 5, 2021
ආන්දෝලනාත්මක වූ විවාහක රූ රැජින තරඟය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහ එම තරඟය සංවිධානය කළ හැටි සහ සිදුවූ දේ හරි ටීවී සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැහැදිලි...
පොලිස් ජීප් රියේ ගැටී පදිකයකු මියයන අනතුර සිදුවන CCTV දර්ශන
පුවත්
April 5, 2021
පුද්ගලයා ජීප් රියේ ගැටෙන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන සමාජ මාධ්‍යවලට එක්කර තිබේ. තිහගොඩ බණ්ඩත්තර පදිංචි 75 හැවිරිදි මෙම පුද්ගලයා පදික මාරුවක් මතින් මාර්ගය හරහා ගමන්...
අගරදගුරුගේ රෙදි නැති කතාවට කණගාටුවන බව මෛත්‍රී කියයි
පුවත්
April 5, 2021
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් තමන් පිළිබඳ කරන ලද ප්‍රකාශය පිළිබඳ කණගාටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (05) කීවේය. ඔහු මේ බව කියා සිටියේ...
1
...
904
905
906
...
1,081
Page 905 of 1,081
Recent articles
ගුවන් මගියෙකුගේ පවර් බෑන්ක් එකක් ගිනි ගැනීමෙන් හදිසි ඉවත් කිරීමක්
පුවත්
May 6, 2026
කුඩයක් අරන් යන්න, මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
May 6, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
May 5, 2026
ඕපනායක අසමාන කන්ද නායයයි, තේ අක්කර 8ක් විනාශයි
පුවත්
May 5, 2026
පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
පුවත්
May 5, 2026
අදත් වැසි,හෙට සිට වැස්ස වැඩිවෙයි
කාළගුණ තොරතුරු
May 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok