30.5 C
Galle

නැවේ ගින්න අවසන් නෑ. තෙල් කාන්දුවීමේ අවදානමක් ?

Published:

X-Press Pearl නෞකාවේ ගිනි දැල් හා දුමාරය අඩු වී ඇතත් එහි ගින්න තවමත් සම්පූර්ණයෙන් ම නිවී නැතැයි සමුද්‍ර පරිසර දූෂණ අධිකාරිය පවසයි.

ගින්න නිවා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාවට සහාය දක්වමින් ඉන්දීය යාත්‍රා ද තිබිණි. ගින්න පාලනය කර ඇතත් නැව ගිලා බැසීමේ දැඩි අවදානමක් පවතී.  එය ගිලීගියහොත් සිදුවිය හැකි හානිය අවම කරගැනීමටත් ඉන් සිදුවිය හැකි කෙටි කාලීන සහ දිගු කාලීන පරිසර විනාශය අවම කරගැනීමටත් කටයුතු කරමින් පවතින සමුද්‍රීය පරිසර දූෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර පවසයි.

ඇය පවසන්නේ නැව අනතුරට පත්වන අවස්ථාවේ එහි ඉන්ධන මෙට්‍රික් ටොන් 325ක් තිබූ බවයි. එම තෙල් කාන්දුවීමේ අවදානක් ද ඇති බව සභාපතිනිය පෙන්වා දෙයි.

Related articles

spot_img
error: Content is protected !!