spot_img
spot_img

පුවත්

ආසනික් වැඩි සැමන් හරවා යැවූ නිසා රටපුරා සැමන් හිගයක්

ආනයනය කරන ලද සැමන්වල තිබිය හැකි ආසනික් ප්‍රමාණයට වඩා අඩංගුවීම හේතුවෙන් එ්වා හරවා යැවීම නිසා මෙරට වෙළෙඳ පොළේ සැමන් හිඟයක් පවතින බව වෙළෙඳ අමාත්‍ය...

දකුණ ම දැඩි අවදානමක. ගත වූ පැය 24 දී රෝගීන් හමු වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 131 දෙනකු වාර්තා වී තිබේ. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර...

සඳුදා සිට විවාහ උත්සව තහනම්

සියලු ම මංගල උත්සව සහ මහජන රැස්වීම් සඳුදා (03) සිට සති දෙකක කාලයකට තහනම් කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...

චීන ආරක්ෂක ඇමතිගේ ප්‍රභූ රථයට බාධා කළ පුද්ගලයා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා කටුනායක සිට කොළඹ දක්වා පැමිණෙන ප්‍රභූ රථපෙළ සඳහා මාර්ග ඉඩ වෙන්කිරීම සඳහා රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්...

ගාල්ලේ රජයේ කාර්යාල කිහිපයකින් ආසාදිතයන්. ඇතැම් කාර්යාල වසා දමයි

ගාල්ලේ ලබුදූව දක්ෂිණපාය ගොඩනැගිල්ලලේ පිහිටා ඇති ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අයකු පළමු පෙළ ආශ්‍රිතයකු වීම...

ගාල්ලෙන් ඊයේ කොරෝනා මරණ 03ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත මරණ 03ක් ඊයේ (29) වාර්තාවීමත් සමඟම කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් ගාල්ලේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 08ක් දක්වා ඉහළ ගොස්...

ඊයේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ශ්‍රී ලංකාවෙන් ඊයේ (29) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 1531 අතරින් 533 දෙනකු ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් 146ක්,...

අම්බලන්ගොඩ කොරෝනා දැඩි අවදානමක්

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා අවදානම ඉහළ ගොස් තිබේ. ඊයේ (29) දිනයේ දී පමණක් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු පිළිබඳ තහවුරු කරන වාර්තා ලැබී...

පොලිස් බල ප්‍රදේශ 05ක් ග්‍රාම නිධාරී වසම් 03ක් හුදකලා කරයි

පොලිස් වසම් පහක් හා තවත් ග්‍රාම නිලධාරී වසම් තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...

නිල වශයෙන් ඊයේ දැනුම් දුන් මරණ 06 මෙන්න

තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති...

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය දිවියෙන් සමුගනී

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (29) සවස 5.00ට පමණ හෙතෙම කොළඹ නාරාහේන්පි පුද්ගලික රෝහලක දී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

අම්බලන්ගොඩ ආසාදිතයෙක් රෝහල්ගත කිරීමටත් පෙර මියයයි

කොරෝනා ආසාදිත බව ඊයේ (29) සවස තහවුරු කරගත් අම්බලන්ගොඩ නින්දානේ පදිංචි පිරිමි පුද්ගලයකු රෝහල්ගත කිරීමට පෙර නිවසේ දී ම මියගොස් ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය...

Recent articles

error: Content is protected !!